අනුර සොහොයුරා ව බලයට පත් කලේ අන්න ඒ සෝෂල් මීඩියා මල්ලිලා.
උගණ්ඩා ඩොලර් බොරු ව ප්ලාන්ට් කලේ අන්න ඒ සෝෂල් මීඩියා මල්ලිලා.
උගණ්ඩා ඩොලර් කතාව කිව්වෙ මාලිමා වේ මෝඩ ගෑණු ටික රවට්ටන්න කියලා කොට්ටච්චි නොකියා කිව්වා.
ඒ මෝඩ ගෑණු වැඩිපුර ඉන්න තැන් හොය හොයා අනුර වැස්ස වහිනවා.
මේ සෝෂල් මීඩියා මල්ලි නිරූපණය කරන්නේ නූතන තරුණ පරපුරේ පරමාදර්ශී චරිතයක්. අනුර සොහොයුරා ව බලයට පත් කලේ අන්න ඒ සෝෂල් මීඩියා මල්ලිලා. උගණ්ඩා ඩොලර් බොරු ව ප්ලාන්ට් කලේ අන්න ඒ සෝෂල් මීඩියා මල්ලිලා. *උගණ්ඩා ඩොලර් කතාව කිව්වෙ මාලිමා වේ මෝඩ ගෑණු ටික රවට්ටන්න කියලා කොට්ටච්චි නොකියා කිව්වා.* ඒ මෝඩ ගෑණු වැඩිපුර ඉන්න තැන් හොය හොයා *අනුර වැස්ස වහිනවා.*