01 දැනට ලංකාවේ වෙළදසැල් තුල තියෙන ආහාර ගත්තොත් 90% ක් ආහාර සදහා සුදුසු තත්වයක නෑ.
02 ඒ වගෙම තම ගොඩක් ආහාර බාල කරන ලද ආහාර ආහාර වෙළදසැල් තුල තියෙන්නෙ.( තෙල්,හාල්,සිනී,බිස්කට්,පොඩ් දරුවන්ට දෙන ටිපිටිප් ආදී දෑ, පැනී බීම,කිරි පිටි ආදී ගොඩක් දේවල්)
03 ආහාර වලට එකතු කරලා තියෙන කල් තබාගැනිමේ ද්‍රවය නිවරදිව සදහන් කරලා නෑ ව්‍යාජ එවා තමයි සදහන් කරලා තියෙනෙ.
04 මේ වන විටත් මාගෙ නඩු කිහිපයක් තියෙනවා ලංකාවේ මහා පරිමාන ආහාර සමාගම් වලට එරෙහිව දරුවන්ට ලබා දෙන ආහාර නොමග යවන ආකාරයට ලෙබල් සටහන් කිරිම නිසා.
05 නමුත් ආහාර පනත ආශ්රිත සංශෝධන සිදුකරන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන ආහාර පාලන එකකය මගින්.
06 මෙම ආහාර පාලන ඒකකය මගින් නිකුත් කරන ගැසට් පත්‍රිකා මගින් සැම විටම විෂ ආහාර වර්ග හදන සමාගම් නිදහස් කොට එම ආහාර විකුණන වෙළදසැල් හිමියාට නඩු පැවරුම් සිදුවිම පමනක් වෙනවා. ඒ කියන්නෙ සමාගම නෙවෙයි වරද කරලා තියෙන්නෙ කඩ හිමියා
08 බත් එකට සෘජුවම වස කලවම් කරලා විකුණන්න තිබ්බත් වැරදි කරු උනත් රුපියල් 3000හෝ 5000 දඩයක් නියම කරන්නෙ.
09 සමහර නිලධාරී අල්ලස, දුෂනය නිසා සෙවය නිසියාකාරව සිදු නොකරනවා ( බස් නවත්තන්න කඩ පිළිබඳව අවදානය යොමු කරන්න)
10 මේ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ තුමාගේ සෞඛ්‍ය අමාත්‍ය තුමා,අධිකරණ අමාත්‍ය තුමා සහා ජනාධිපති තුමාගෙ මැදිහත් විමකින් තොරව මේ ආහාර මාෆියාව නැවැත්වීමට නොහැක. හොද ආහාර සංස්කෘතිය තියෙන අපෙ රටේ ආහාර වල පොෂණය සහා ගුණාත්මක භාවය පිළිබඳව 1000 වතාවක් හිතන්න වෙනවා. අපි උපරිම උත්සහය දරමූ වෙනස් කරන්න . ඔබ සියලුම දෙනාගේ උදව් ඇතිව.🙏♥️🙏