ලෝකා ආහාර පදනම මත ජපන් ආහාර කමිටුව මගින් පාසැල් දරුවන්ගේ දිවා ආහාරය සදහා ලබා දී ඇතී හාල් ගුල්ලන් මගින් හානි කර තිබු සහා පුස් සහිත හාල් කිලෝ 125(25*5) සහා පරිප්පු කිලෝ 250ක් පුස් ඇති වි තිබු බැවින් පරිභෝජනයට නුසුදුසු තත්වයකට පත් වි ඇති බැවින් විදුහල්පති වරයා,ආහාර කමිටු සාමාජිකයන් වන ගුරු මහාත්මයකූ සහා දෙමාපියකුගෙ ලිඛිත කැමැත්ත ඇතුව අධිකරණ ක්‍රියාමාර්ග නොගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස වලක් කපා එයට දාමා,එයට භූමිතෙල් දමා අවසන් බැහැර කිරිම සිදුකරනු ලැබුවේය.. මහජන සෞඛ්‍ය පරීක්ෂක සදුන් රත්නායක මහතාගේ සටහනක්