” කොලඹ වරාය නගරයට කළු ගල් මෙට්‍රික් ටොන් මිලියන 50 ක් ඕනෙ කියලා මම කිව්වෙ ඒ ව්‍යාපෘතිය පටන් ගන්න කලිං. ඇත්තටම ලංකාවෙ එච්චර කළු ගල් නෑ ඒකයි මම කිව්වෙ සීගිරියත් කඩන්න වෙයි කියලා. ව්‍යාපෘතියේ ටික දුරක් කරගෙන යනකොට තමයි මම කිව්වෙ දැන් තව කළු ගල් කියුබ් මිලියන 10 ක් ඕන කියලා. අන්තිම අදියරේදි තමයි මම කිව්වෙ තව කළු ගල් කියුබ් ලක්ෂ 50 ක් ඕන කියලා. අදියර තුනකදි මම කරපු ප්‍රකාශ Edit කරලා තමයි ඔය කළු ගල් වීඩියො හදලා තියෙන්නෙ. ඇත්තටම මම කිව්වෙ ” තව ” කළු ගල් කියන කෑල්ල Edit කරලා අයින් කරලා ” අනුර කුමාර දිසානායකගෙන් දෙරණ 360% වැඩසටහනේදි වරාය නගරයෙ කළු ගල් කියුබ් ප්‍රශ්ණය අහපුවාම ඔහු මෙහෙම කිව්වෙ නෑ. හැබැයි මෙහෙම කිව්වාත් වහල් ජෙපි ප්‍රජාව ඒක සාධුකාර දීලා පිලිගන්නවා. බුකියෙ කට්ටිය කියලා තියෙනවා දැක්කා. ඒ කළු ගල් වීඩියෝව දැක්කාම අනුරට ලැජ්ජ හිතෙන්න ඇතිලු… පිස්සුද බං… අනුරට කොහෙද ලැජ්ජාව කියලා එකක් ගෑවිලා තියෙන්නෙ… ඒක ඔහුටත් නෑ ජෙපි වහල් ප්‍රජාවටත් නෑ… නිලන්ත සත්සර ගමගේ ✍️