මම ඇහුවෙ හිට්ලර්ගෙ පසුපස හිටියෙ කතෝලික පල්ලියද කියල නෙමෙයි. (හිට්ලර්ගෙ පිටිපස්සෙ කතෝලික පල්ලිය හිටියෙත් නෑ; මම හිතන්නෙ ඔබතුමාට මුසෝලිනි සහ හිට්ලර් පැටළිලා. මුසෝලිනි එක්ක නං පල්ලියට සම්බන්ධකම් තිබුණා. ඒක වෙන කතාවක්. මේකට අදාළ නෑ.) මම ඔබතුමාගෙන් ඇහුවෙ හිට්ලර් හෝ මුසෝලිනි ගැන නෙමෙයි. ලංකාවෙ සන්නද්ධ අරගල පසුපස කතෝලික පල්ලිය හිටපු බවට සාක්ෂි සාධක තියේද කියලයි.