ඔබත් ලේඛකයකු /ලේඛිකාවක් වීමට සිහින දකින අයෙක් ද? 🧡ඔබේ බලාපොරොත්තු සිහිනයක්ම නොවී යන්නට මෙන්න ඔබට අනගි අවස්ථාවක් … 🧡ප්‍රමාණවත් වෙළඳපලක් සහ පාඨක ප්‍රජාවක් නොමැතිකම මත පළමු ලිවීමෙන්ම ලේඛන කලාව හැර යන නවක ලේඛක අංකුර රැකගෙන අනාගත සාහිත්‍ය කලාකෙත සුරැකීම අරමුණු කරගත් නවතම නවක ලේඛක ජනන වැඩසටහන. 🧡සරසවි පොත් මැදුර වෙතින් … 💙”අලුතින් ලියමු” 💙නවක ලේඛක පාඨක ජාලයට සම්බන්ද වෙමින් ඔබේ ලියවිල්ලත් කෘතියක් ලෙස එළිදැක්වීමේ අවස්ථාව දැන් ඔබටත් හිමිව තිබේ. 🧡 නවක ලේඛකයන් 1000 මේ යටතේ බිහි කිරීම අරමුණයි. ඔබටත් මෙහි ලියාපදිංචි වීමෙන් 🧡වැඩි විස්තර සඳහා අමතන්න 👇 0717282295 – අනුහස් විදුරංග 🧡අප හා සම්බන්ධ වීමට 👇 https://whatsapp.com/channel/0029VaLuCYkADTOBKZ4rnT11 හා අලුතින් ලියමු follow කරලා තියගන්න…