මට්ටක්කුලියේ ශෝකජනක පුවතක්: බස් රථයෙන් බැස පාර මාරු වූ 10 හැවිරිදි දැරිය එම බස් රථයටම යටවී මියයයි

ගිරාඳුරුකෝට්ටේදී ත්‍රී රෝද රථයක් සහ වෑන් රථයක් ගැටෙයි: රථය පදවාගෙන ගිය 39 හැවිරිදි කාන්තාව ජීවිතක්ෂයට

අලුත් අවුරුද්ද අබියස මහමග ලේ හැලෙයි: පැය 24 ක් තුළ රිය අනතුරු රැසකින් පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි වෙයි

තලාහේන ප්‍රදේශයේ මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලයි: මත්පැන් බෝතල් 115 ක් සමඟ 61 හැවිරිදි පුද්ගලයෙකු දැලේ

යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පාලමක ගැටෙයි: හොරණදී 45 හැවිරිදි පසුපැදිකරුවෙකු අවාසනාවන්ත ලෙස මියයයි.

මහියංගණ – දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේදී යතුරුපැදියක් සුනකයෙකුගේ ගැටී කොහොඹ ගසක හැපෙයි: පැදිකරු එතැනම මියයයි.

පාදුක්කේදී යතුරු පැදියක ගැටුණු 32 හැවිරිදි තරුණයෙකු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවසන් හුස්ම හෙළයි.

මාවතගමදී ලොරියක් සහ ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටෙයි: 74 හැවිරිදි වියපත් පුද්ගලයෙකු මරුට.

කොස්ගොඩදී යතුරු පැදියක් සහ පාපැදියක් ගැටීමෙන් 73 හැවිරිදි පා පැදිකරුවෙකුට දිවි අහිමි වෙයි.   

Share.
Leave A Reply