බෙදුම්කරුවන්ගේ ලාභයට සංස්ථාවෙන් ‘විදියි’: පිරවුම්හල් හිමියන්ගෙන් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක්!
ඔත්තේ-ඉරට්ටේ සෙල්ලමෙන් පිරවුම්හල් හෙම්බත්: හෙට සිට ඉන්ධන පෝලිම් යළිත්?
පිරවුම්හල් හිමියන්ගෙන් නිහඬ විරෝධයක්: සංස්ථාව ඉදිරිපිට හෙට උණුසුම් වෙයි!
හෙට සියලුම පිරවුම්හල් හිමියන්ගෙන් විරෝධතාවක්!
ඉන්ධන බෙදාහැරීමේ ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය නිසා සේවකයින් මුහුණ දෙන ගැටලු සහ ලාභාංශ කප්පාදු කිරීමට එරෙහිව හෙට (06) පෙරවරු 9.30ට ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

