🔴 රාගම වෙඩි තැබීමේ ඝාතන සිද්ධියට සැකකරුවන් අත්අඩංගුවට
✈️ කටුනායක ගුවන් තොටුපළේදී කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු හසු වෙයි
⚠️ ග්‍රෑන්පාස් ප්‍රදේශයේ හෙරොයින් සහ අයිස් සමඟ තරුණයෙකු අත්අඩංගුවට
🍺 ගම්පහ ප්‍රදේශයේ ගෝඩා ලීටර් 4320ක් සමඟ සැකකරුවෙකු අල්ලාගනී
⛽ නීති විරෝධී ඩීසල් ලීටර් 3532ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
🚗 කැළණියෙන් වාහන ජාවාරම්කරුවන් තිදෙනෙකු සහ ජීව පතරොම් හමුවේ
🚑 පරයනාළන්කුලම් අනතුරෙන් යතුරුපැදිකරු මරණයට
පොලිස් මාධ්‍ය කොට්ඨාසය
@ පළමු පුවත බියකරුයි….
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට
2025.07.03 දින රාගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන සැකකරු (වයස 29) – මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
තවත් සැකකරුවෙක් (වයස 35) – වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
ගිනි අවි, පතරොම් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත
@@ දෙවන පුවත කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපළේදී
කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 140ක් සමඟ
වයස 32ක මූතූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට
@ තුන්වන පුවත මෙන්න !
හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
ග්‍රෑන්පාස් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 153 මිලිග්‍රෑම් 600
අයිස් ග්‍රෑම් 103 මිලිග්‍රෑම් 200 වයස 18ක පුද්ගලයෙකු අත්අඩංගුවට
@ හතර පුවත ගෝඩා (නීති විරෝධී මත්පැන්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
ගම්පහ ප්‍රදේශයේදී ගෝඩා ලීටර් 4320 (බැරල් 24) වයස 24ක පුද්ගලයෙකු අත්අඩංගුවට
@@@පස්වන පුවත@@@
නීති විරෝධී ඩීසල් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට 2026.03.18 දින මීතමුල්ල ප්‍රදේශයේදී ඩීසල් ලීටර් 3532ක් / වයස 51ක පුද්ගලයෙකු අත්අඩංගුවට
@@@ සයවන පුවත්! වාහන ජාවාරමක් සම්බන්ධයෙන් මෙන්න තෙට් සටහන
වාහන ජාවාරම්කරුවන් අත්අඩංගුවට
කැළණිය ප්‍රදේශයේදී
ව්‍යාජ ලේඛන භාවිතයෙන් වාහන ජාවාරම්
සැකකරුවන් 3 දෙනෙකු (වයස 26, 35, 40)
වාහනයක් සහ ජීව පතරොම් 19ක් පොලිස් භාරයට
@@@ හත පුවතින් කියන්නේ අනතුරක් සම්බන්ධවයි. සරළ කෙටි පුවත මෙන්න
අනතුරකින් යතුරුපැදිකරු මියයයි.
2026.03.19 දින පරයනාළන්කුලම් ප්‍රදේශයේදී … කැබ් රථයක් හා යතුරුපැදියක් ගැටීම
වයස 45ක යතුරුපැදිකරු මියගොස් ඇත
කැබ් රථ රියදුරු (නාවික හමුදා සාමාජිකයෙකු) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

