කඩුගන්නාව වාර්තාකරු – හරිශ්චන්ද්‍ර
අද ඔයා එළියට යනකොට කුඩයක් අරගෙන යන්න –
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මේ දුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටි.

