මාළිමා රජයත් පරණ මර්දන මාවතේ ද? මාධ්‍යවේදීන්ගෙන් ඇමතිට රතු එළියක්!

වසර ගණනාවක් පිටුවහල්ව සිට මෙරටට පැමිණි ‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායකදී අත්අඩංගුවට.

කරාපිටිය රෝහලේදී මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියාගේ සටහන් පොත් පොලිසිය උදුරාගනී; පරුෂ වචනයෙන් බැණ වැදී බලපෑම්!

රාජපක්ෂ යුගයේ භීෂණය යළිත් ද?වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරයි.

මාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂාව සහ වෘත්තීය නිදහස වහාම තහවුරු කරනු!

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයට සිය බලවත් කණස්සල්ල පළ කර සිටියේ ය.

@මාධ්‍ය නිදහස අනතුරේ!

ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට. මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියාගේ රාජකාරියට පොලිසියෙන් බාධා.

මාළිමා රජයත් පරණ මර්දන මාවතේ ද වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අමාත්‍ය ආනන්ද විජේපාලට රතු එළි නිකුත් කරයි.

@ මාධ්‍ය මර්දනය යළිත්?

“සඳරුවන් අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍යවේදිනියකගේ සටහන් පොත් උදුරාගැනීම ගැන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් රජයට දැඩි විරෝධයක්!”

Share.
Leave A Reply