ගොවියාගේ වී මිල දී ගන්න හරිහමන් වැඩපිළිවෙළක් අද නැහැ
අද වන විට රජයෙන් ඉටුවිය යුතු යුතුකම් කිසිවක් ජනතාවට ඉටු වෙන්නේ නැහැ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර ශ්‍රී සුගත මහා විහාරයේ පැවති පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීව කවය වැඩසටහනට එක් වූ අවස්ථාවේදීය.

