මහනුවර මහ නගර සභා ඩී. ඇස් සේනානායක පුස්ථකාල සුභ සාධක සංගමය සමඟ අජිත් කුමාරසිරි සංවිධානය කරන සෙංකඩගල පොත් වසන්තය (20) සිට (26) දින දක්වා උදේ 9.00 සිට සවස 7.00 දක්වා ඊ. ඇල් සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. සමාරම්භක උත්සව අවස්ථාව සඳහා ගරු නගරාධිපතිතුමා, කොමසාරිස් තුමිය, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල නිලධාරි මහත්මයෙක්, පුස්තකාල ස්ථානාධිපතිතුමා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.
මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්

