ත්‍රස්තවාදයෙන් රජය ආරක්ෂා කිරීමේ යෝජිත PASTA සහ PTA පනත සම්බන්ධයෙන් අද (22) දින කථිකාවතක් සහ මාධ්‍ය හමුවක් මහනුවර ජන මැදුරේදී සිවිල් සංවිධාන, වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකාරීන්ගේ එකතුව විසින් පවත්වන ලදී.
සිවිල් සංවිධාන, වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකාරීන්ගේ එකමුතුවේ කැඳවුම්කරු නීතිඥ ආචාර්ය හේරත් එම් ආරියරත්න සහ සමාජ ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.
මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්


