පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් නවීකරණය අද ගැසට් මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

1977, 1982 සහ 1990 දරන විශ්‍රාම වැටුප් පනත් යටතේ හිමිකම් ඇති හෝ දැනට වැටුප් ලබන සියලු මන්ත්‍රීවරුන්, නව පනත ක්‍රියාත්මක වන දිනයෙන් පසු විශ්‍රාම වැටුප් ලබා ගැනීම නතර වේ.

මෙම පනත් කෙටුම්පත පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කර, කතානායකවරයාගේ අත්සන්ත් සමඟ නීතියක් ලෙස ගැසට් කර ඇත.

Share.
Leave A Reply