https://web.facebook.com/share/p/1AFhut5gtN/
මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ මඟපෙන්වීමෙන් ඇරඹි ඒ වෘත්තීයමය ගමන් මඟෙහි දෙවන පියවර! 🎬🎙️
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්, ප්‍රවීණ නීතිඥ නිමල් ජී. පුංචිහේවා සහ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ඇසිදිසි මැදුරේදී ඇරඹි \\\”පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ\\\” දෙවන දේශනය සඳහා ඔබ සැමට ආරාධනා!
📅 දිනය: 2026 පෙබරවාරි 20 (සිකුරාදා)
⏰ වේලාව: සවස 2:00 සිට 5:00 දක්වා
📍 ස්ථානය: කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය
නවීන මාධ්‍ය කලාව, ආචාරධර්ම සහ තාක්ෂණය පිළිබඳව හදාරන්නට කැමති ඔබ සැම එන්න. හෙට දවසේ වගකීම් සහගත සන්නිවේදකයා ඔබයි!
*පහත මෙන්ම WhatsApp Chanel හෝ Community ඔස්සේ දී ඇති. උපදෙස් හොඳින් බලන්න කියවන්න විමසිලිමත් වන්න.*
🌐 ලියාපදිංචිය සඳහා පිවිසෙන්න: https://newsandimage.org/media-studies-training/
ආසනය වෙන් කිරීම සඳහා ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ.
ආසනය වෙන් කිරීම සඳහා ලියාපදිංචි වූ පසු ඔබගේ ලියාපදිංචි අංකය අප වෙත වට්සැප් කර තබන්න.
ස්තුතියි…!
උදාහරණ : – Registration No EWOL-0333
පැමිණ සහභාගිී වීමට ඔබ (ඔබේ ලියාපදිංචි අංකය – පෙබරවාරි 20 වන දින දේශනයට ආසනයක් වෙන් කරන්න.) ෙලසට 0723930751 | 0703750538 අංක වලට පමණක් , WhatsApp වට්සැප් කර තබන්න.
Zoom තාක්ෂණයෙන් සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැනගැනීමට WhatsApp Chanel හෝ Community වලට එකතු වන්න.
ලියාපදිංචි වූ සෑම අයදුම් පත්‍ර ලාභියෙක්ම අප ලබා දී ඇති උපදෙස් පරිදි සෑම විටම කටයුතු කළ යුතුයි. ඔබගේ දේශන සඳහා සහභාගිත්වන් තහවුරු වනුයේ පහත අප ලබා දී ඇති පරිදි උපදෙස් පරිශීලනය කරමින් ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළිනි එය අනිවාර්යෙන් ඔබගේ දේශන සහභාගිත්වය පිළිබඳව තහවුරු කර ගැනීමට ප්‍රධාන නිර්ණායකය වන බව කාරුණිකව මතක් කර සිටිමි. එම නිසා, වැඩසටහන සඳහා, ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය සියලු තොරතුරු ඇතුළත් කර බෙදා හරින මෙම සමූහය සමඟ නිරන්තරව රැඳී සිටින ලෙසට විමසිලිමත් වන්නන්ට උපදෙස් ලබා දෙන්න. එම නිසා ඔබත් මෙම සමූහයට එකතු වී සිටින්න. මෙම සමූහය තුළ ඔබගේ WHATSAPP අංකය පොදු සාමාජික සාමාජිකාවන්ට නොපෙන්වන බැවින් ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂාව වනු ඇත.
Follow the 🎥📢🎙 Media Training EWOL 🎬📰📚✨ channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb5yrkR9MF8rsF5gzm23
🎓✨ සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
🎓📚 ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics) ✨
https://newsandimage.org/media-studies-training/
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එය පිරවීම මගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
සෑම විටම අයදුම් පත්‍රය පිරවීමට පෙර ඒ සඳහා යොමු කර ඇති වීඩියෝව බලා ඔබ හොඳ අවබෝධයක් ලබාගන්න. විශේෂයෙන් ඡායාරූප ඇතුළත් කිරීම පිළිබඳව නිවැරදිව අවබෝධයක් ලබාගන්න.
උපදෙස් 01 හොඳින් බලන්න කියවන්න විමසිලිමත් වන්න
https://whatsapp.com/channel/0029Vb5yrkR9MF8rsF5gzm23/266
උපදෙස් 02 හොඳින් බලන්න කියවන්න විමසිලිමත් වන්න
https://whatsapp.com/channel/0029Vb5yrkR9MF8rsF5gzm23/265
උපදෙස් 03 හොඳින් බලන්න කියවන්න විමසිලිමත් වන්න
https://whatsapp.com/channel/0029Vb5yrkR9MF8rsF5gzm23/264
යම් හෙයකින් ඔබේ අයදුම්පත පුරවා අවසන් වූ පසු එහි ඡායාරූපය හෝ වැරදීමක් හෝ වැරදි තොරතුරක් හෝ එම අයදුම්පත්‍රයේ ඇතුළත් විස්තරයක් වෙනස් කිරීමට අවශ්‍ය නම් කරුණාකර වෙනස් කළ යුතු අයදුම් පත්‍රයෙහි වෙනස් කළ යුතු ස්ථානයන් ලකුණු කර තම අයදුම් පතෙහි ඇතුළත් කළ යුතු නව දත්ත වෙනම සටහන් කර අප වෙත 0703750478 | 0703750538 | 0783930551 අංක වෙත වට්සැප් කරන්න. ඔබ නැවත අයදුම්පතක් පිරවීමට හෝ එය වෙනස් කිරීමට උත්සාහ නොකරන්න එමඟින් ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක.
If you need to change any of the details in your application form after filling it out, please mark the areas to be changed on the application form and write down the new details to be entered in your application form separately and WhatsApp us on 0703750478 | 0703750538 | 0783930551. Do not attempt to fill out or change the application form again as this may result in your application being rejected.
Read Instructions 01 | 02 | 03 Carefully
#EWOLMedia #MediaTraining #JournalismEthics #SunandaMahendra #PratibhaMahanamahewa #NimalPunchihewa #MediaEducation #SriLanka #ColomboPublicLibrary
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: Admin

