ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යාපනයේ පීතෘවරයෙකු බඳු වූ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන් විසින් පවත්වනු ලැබූ අතිශය වටිනා සමාරම්භක දේශනය මෙසේ ඔබ වෙත සමීප කරමු..

2026 පෙබරවාරි 13 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු (ඇසිදිසි මැදුර) ශ්‍රවණාගාරයේදී පැවැත්වූ “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” (Certificate in Introductory Media Communication Ethics) සමාරම්භක අවස්ථාව මෙයයි.
මෙම දේශනයෙන් ආවරණය වන ප්‍රධාන කරුණු:

✅ ජනමාධ්‍ය ආචාරධර්ම වල වැදගත්කම.
✅ නවක සන්නිවේදකයෙකු සතු විය යුතු විනය සහ වගකීම.
✅ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කලාවේ පදනම සහ අනාගතය.
✅ වෘත්තීයමය මාධ්‍යවේදියෙකු වීමට අවශ්‍ය මඟපෙන්වීම්.

අපගේ අරමුණ වන්නේ මෙවැනි ප්‍රාඥයින්ගේ දැනුම මගින් හෙට දවසේ මාධ්‍ය පරපුර නිවැරදි මාවතකට යොමු කිරීමයි.
📌 මාධ්‍ය පුහුණු වැඩසටහනට සම්බන්ධ වීමට සහ ඉදිරි දේශන නැරඹීමට Subscribe කරන්න.

📞 WhatsApp/Call: 070 375 0478 / 072 393 0751

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන (Certificate in Introductory Media Communication Ethics) සඳහා ලියාපදිංචි වූ සෑම අයදුම් පත්‍ර ලාභියෙක්ම අප ලබා දී ඇති උපදෙස් පරිදි සෑම විටම කටයුතු කළ යුතුයි. ඔබගේ දේශන සඳහා සහභාගිත්වන් තහවුරු වනුයේ පහත අප ලබා දී ඇති පරිදි උපදෙස් පරිශීලනය කරමින් ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළිනි එය අනිවාර්යෙන් ඔබගේ දේශන සහභාගිත්වය පිළිබඳව තහවුරු කර ගැනීමට ප්‍රධාන නිර්ණායකය වන බව කාරුණිකව මතක් කර සිටිමි. එම නිසා,

මෙම දේශනය නරඹා එම දේශනයේ අන්තර්ගතය පිළිබඳව ඔබගේ කෙටි සටහනක් එහි කොමෙන්ටුවක් comment ලෙස තබන්න.
සෑම දේශනයක්ම ඔබ ලියාපදිංචි වූ ඊමේල් ලිපිනයෙන් like | subscribe | comment | share කිරීමටත්  නාලිකාව සක්‍රයිබ් කිරීමටත්, කටයුතු කරන්න.
සෑම කොමෙන්ටුවක් comment අගටම ඔබගේ ලියාපදිංචි වූ නම සමග ලියාපදිංචි අංකය යොදන්න.

උදාහරණ:-
මෙම සමාරම්භක දේශනයේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  මැතිතුමා ජනමාධ්‍ය ආචාරධර්මයන්ගේ අත්‍යවශ්‍ය වැදගත්කම, නවක සන්නිවේදකයෙකු සතු විය යුතු විනය, වගකීම හා මාධ්‍ය සදාචාරය සහ එහි අවශ්‍යතාවය ඉතා පැහැදිලිව අවධාරණය කළා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යාපනයේ පදනම, වෘත්තීය මාධ්‍යවේදියෙකුගේ සමාජ වගකීම සහ අනාගත මාධ්‍ය පරපුර නිවැරදි මාවතකට යොමු කිරීම පිළිබඳව දක්වූ මඟපෙන්වීම් ඉතා ප්‍රේරණාත්මකයි. මෙවැනි ගුණාත්මක පුහුණු වැඩසටහන් සංවිධානය කරන NEWS AND IMAGE | EWOL ආයතනය වෙතද ස්තුතියි. Like ✔ Subscribe ✔ Comment ✔ Share ✔ කළා.

— (ඔබගේ නම)

හොඳින් මතක තබාගන්න ඔබගේ සෑම කොමෙන්ටුවක් අගටම ඔබගේ ලියාපදිංචි වූ නම සමග ලියාපදිංචි අංකයේදීම අනිවාර්ය වේ.

————————//—————-1—
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන

(Certificate in Introductory Media Communication Ethics)

මාධ්‍ය අධ්‍යයන පුහුණුව

ඕනෑම අයකුට 2026 පෙබරවාරි මසට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.

නිවැරදිව ලියාපදිංචි කළ අයදුම්පත් ඩවුන්ලෝඩ් කිරීමෙන් පසු
👉 WhatsApp කරන්න: 070 375 0478 | 072 393 0751 (මෙම අංක සඳහා පමණි)

🚨 Register Now — FREE
⚠️ WhatsApp ලියාපදිංචි වීම සීමිතයි
👉 දැන්ම ලියාපදිංචි වන්න!
 

Reporting:  Journalist Nuwan Prasanna Sumanarathna |  Journalist Yohan Rasindu

#EWOLMedia #SunandaMahendra #MediaEthics #MassCommunication #JournalismTraining #AsidisiMadura #SriLanka #MediaEducation #CommunicationSkills #SinhalaLectures #ProfessionalJournalism #MediaMastery


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply