රජය මගින් ක්‍රියාත්මක කරන පශ්චාත් දිටවා ආපදා සහන වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් 2026 පෙබරවාරි 12 දින රජයේ ප්රවෘත්ති දෙපාර්මෙන්තුවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
පහත විස්තර සඳහන් එම මාධ්‍ය සාකච්ඡාව ආවරණය කිරීම සඳහා සිබ ආයතනයේ මාධ්‍ය වේදින්/ ඡායාරූප ශිල්පීන් යොදවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සෙසු විස්තර පහත දැක්වේ.
1- සශ්චාත් දිටුවා ආපදා සහන වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම
සභාගිත්වය
:- රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්,
එස්.ආලෝක බණ්ඩාර මහතා
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ලේකම් හා අන්‍ය වශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්,
ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා
ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකාරණ), කේ.ජී. ධර්ම නිලක මහතා
ආපදා කළමනා කරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල්, සම්පත් කොටුවේ ගොඩ (විශ්‍රාමික) මහතා
:-2026.02.12 දිනය
වේලාව :- ໑໖ 12.00
ස්ථානය :-
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය.
මෙම මාධ්‍ය සාකච්ඡාව මාර්ගwන (Online) ක්‍රමයට Zoom තාක්ෂණය ඔස්සේ ද ආවරණය කළ හැකිය.
Zoom යෙදවුම ඔස්සේ අප සමඟ එක් වීමට අවශ්‍ය සම්බන්ධතාව (Link), ලියාපදිංචි මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් සකස්කරන ලද “DGl Zoom Press Briefing” WhatsApp Group ඔස්සේ මාධ්‍ය සාක විච්ජාවට පෙර මාධ්‍ය වේදීන් වෙත යොමු කරනු ලැබේ.
මෙම මාධ්‍ය ආවරණය www.news.lk වෙබ් අඩවිය. Department of Government Information ෆේස්බුක් පිටුව සහ PEO TV channel Ne120 (EVENT TV Plus) ඔස්සේ සජීවී ව විකාශය කෙරේ. අදාළ වීඩියෝ දර්ශන හා Sooge Vishmitha loud ගිණුම් වෙත යොමු කරනු ලැබේ.
එච් එන්නේ. ජේ. බණ්ඩාර
දුරකථන අංකය :- 0112 513638 / ෆැක්ස් :- 0112 514753 / විද්‍යුත් ලිපිනය :- dedel.gov.lk
