Share Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සඳහා සහභාගිවීමට නුවරඑළියට යන අතරතුර අද (11) පෙරවරුවේ එම දිස්ත්‍රික්කයේ වතු කම්කරු ජනතාවද හමු වී ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය. Post Views: 5
දියේ ගිලීමෙන් වසර දෙකහමාරකදී ජීවිත 1007ක් අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.11 February 2026