මෙහෙයුම් අතරතුර අපරාධ සම්බන්ධ නඩු වලට අදාලව වැරදි සනාථ වූ පුද්ගලයින් 11 දෙනකු හඳුනාගෙන ඇති අතර, වරෙන්තුකරුවන් 257 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම, විවෘත වරෙන්තුකරුවන් 177 දෙනකු ද අත්අඩංගුවට පත්ව ඇත.

මෙම මෙහෙයුම් අතරතුර බීමත් රියදුරන් 441 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ 60 දෙනකු සහ රථ වාහන සම්බන්ධ වෙනත් වැරදි සිදු කළ 4,039 දෙනකුට ද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

Share.
Leave A Reply