ජාතික පෝෂණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු සැපයුම් දාමය ශක්තිමත් කිරීමට ලෝක ආහාර වැඩසටහන (WFP) ඉදිරිපත් කළ ව්‍යාපෘතියකට අනුමැතිය ලැබී ඇත.
කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) හරහා මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක ප්‍රදානයක් හිමිවේ. මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුරය, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල බඩඉරිඟු ගොවීන් 7,500කට පමණ ප්රතිලාභ සැලසෙන අතර 2025-2029 කාලය තුළ මෙය ක්‍රියාත්මක වේ.
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics)
https://newsandimage.org/media-studie...
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

