ශ්‍රී ලංකාව තුළ මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සහ වැළැක්වීම සඳහා වන 2026-2030 නව ජාතික උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ආරක්ෂණය, නඩු පැවරීම සහ හවුල්කාරිත්වය යන ප්‍රවේශ හතරක් ඔස්සේ සකස් කර ඇති මෙම සැලැස්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානාත්මක අපරාධවලට එරෙහි සම්මුතියට අනුකූලව ක්‍රියාත්මක වේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන (Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studie...
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

