හිටපු අමාත්‍යවරුන් සහ රජයේ නිලධාරීන් භාවිතා කළ, දැනට අඩුවෙන් ප්‍රයෝජනයට ගන්නා රජය සතු බංගලා සහ නිවාස 24ක් වඩාත් ඵලදායී ආයෝජන සඳහා යොදා ගැනීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව මාදිලිය යටතේ මෙම දේපළ වසර 30ක කාලයකට බදු දීමට නියමිතය. මෙම ස්ථාන තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන, ඉහළ පෙළේ ආපනශාලා හෝ සංචාරක හෝටල් වැනි ඵලදායී ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට අපේක්ෂිත අතර, ඒ සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් අභිලාෂය ප්‍රකාශ කිරීමේ යෝජනා (EOI) කැඳවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවිය.
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics)
https://newsandimage.org/media-studie...
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

