(01)

උත්සව සමයේ රට පුරා  ආහාර සුපරික්ෂාව තහවුරු කිරීමට සෞඛ්‍ය පරික්ෂකවරු 2300 ක පිරිසක් ක්ෂණික හදිසි කඩා පනින වැටලීම් මෙහෙයුමක් දියත් කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ ලේකම් සඳුන් රණසිංහ මහතා පවසයි.

ඉදිරි උත්සව සමයත් සමඟම ලංකාව පුරා ව්‍යාප්තව සේවය කරන  මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 2300 කට ආසන්න පිරිසක් මෙම වැටලීමට ඒක්වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ගුණාත්මක ආහාර ලබාදිමේ අරමුණින් වැටලිම් සොදිසි කිරිම් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව ද හෙතෙම කීය. වැරදි වැඩ කරන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ජනතාව ද ආහාර මිළ දී ගැනිමේදී මේ දිනවල පැවති වර්ෂාපතනය නිසා පරිභෝජනයට නුසුදුසු ආහාර තිබිය හැකි වැවින් එවැනි ආහාර විකුණන පුද්ගලයන්ට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරනු ලබන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මෙම ආහාර වල මිළ,කල් ඉකුත් දිනය,නිෂ්පාදිත දිනය,පැහැය,ආදිය පොදු කාරනා පිළිබඳ හෝ සැලකිල්ලට ගැනිම ජනතාව විසිනුත් කල යුතු බවද ඔහු පැවසීය.

මේ වන විටත් පරිභෝජනය සදහා නුසුදුසු ආහාර නිසා සනිපාරක්ෂාවට අහිතකර ආකාරයට ආහාර සකස් කරන ලද වෙළසැල් වලට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු සඳහන් කළේ ය.

(02) ගුරු වෘත්තිය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි!

පාසල් කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ජනවාරි මස 5 වන දිනට පෙර ලබා නොදුනහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ගුරු වෘත්තිය සමිති පවසයි.

ගුරු වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (22) පෙරවරුවේදී පැවැත්වුණු අතර ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග පාසල් කාලය වෙනස් කිරීම සම්බන්ධයෙනි.

මෙහිදී වෘත්තී සමිති ප්‍රකාශ කර සිටියේ දෙසැම්බර් 12 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නියලීමට සිටියත් එය සිදුනොකළ බවයි.

අග්‍රාමාත්‍යවරිය අද දිනයේදී යම්කිසි මට්ටමකට තමන්ගේ ප්‍රකාශවලට ඇහුම්කන් දීමක් සිදුකළ බවත් ඒ පිළිබඳව සලකා බලන බව ඇය ප්‍රකාශ කළ බවත් ගුරු වෘත්තිය සමිති ප්‍රකාශ කළේය.

(03) සෞදි අරාබිය වාර්ෂික මරණ දඬුවම් සංඛ්‍යාවේ වාර්තාව අලුත් කරයි!

මෙම වසරේ මරණ දඬුවම හිමිවන ප්‍රමාණය මෙන්න!

සෞදි අරාබිය වාර්ෂිකව සිදුකරන ලද මරණ දඬුවම් සංඛ්‍යාවේ වාර්තාව අඛණ්ඩව දෙවැනි වසරටත් අලුත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රචාරක කණ්ඩායමක් වන රිප්‍රයිව් සංවිධානයට අනුව, මෙම වසරේ අවම වශයෙන් පුද්ගලයින් 347 දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති අතර, එය 2024 දී සටහන් වී තිබුණේ මුළු සංඛ්‍යාව 345ක් ලෙසයි.

රිප්‍රයිව් සංවිධානය පවසන්නේ “නිරීක්ෂණ ආරම්භ වූ දා සිට එම රාජධානියේ මරණ දඬුවම් වැඩිම වසර” බවයි.

මරණ දඬුවම නියම කරන ලද නවතම සිරකරුවන් අතර මාධ්‍යවේදියකු සහ විරෝධතා සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ තරුණයන් දෙදෙනෙකු සිටින බව එම සංවිධානය පවසයි. මෙම වසරේ මරණ දඬුවම නියම වුවද විරෝධතා සම්බන්ධ අපරාධ සිදුකළ අවස්ථාවේ දරුවන් වූ බව කියන තරුණයන් දෙදෙනෙක් ද මෙම පිරිස අතර ඇති බව වාර්තා වේ. එකී පිරිසෙන් පස් දෙනෙක් කාන්තාවන් ය.

@@@ 07) අම්බලන්ගොඩ වෙඩි තැබීම – සිංගර් කෝසල ඝාතනය

අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ හිමිකරු සහ සමගි ජන බලවේගයේ හිටපු නගරාධිපති අපේක්ෂක සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා (47)

22 වැනිදා පෙරවරු 8.00ට පමණ, සිංගර් වෙළඳසැල තුළදී පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කර ඇත

රූපවාහිනියක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි තබා පලාගොස්, නැවත පැමිණ වෙඩි තබන අයුරු CCTV දර්ශනවල පෙනේ

සැකකරුවන් පැමිණි ව්‍යාජ අංක සහිත යතුරුපැදිය කුරුඳුවත්ත ආඳාදොල ප්‍රදේශයෙන් සොයාගෙන ඇත

පාතාල සබඳතා, පෙර අපරාධ චෝදනා සහ විවිධ පුද්ගලයන් සමඟ සමීප ඇසුරුම් පිළිබඳ පොලිස් සැක

මේ වසරේ මෙය 109 වැනි වෙඩි තැබීම – මරණ 60ක්, තුවාල 59ක්

සැකකරුවන් තවම අත්අඩංගුවට ගෙන නැත

🔴 (07 – දෙවැනි සිද්ධිය) ඇල්ල – කුලී රථ රියදුරන්ට පහරදීම්

PickMe / Uber රියදුරන්ට තර්ජන හා පහරදීම් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කුලී රථ සේවය නොකරන ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ

එම නිලධාරීන්ට වහාම ස්ථාන මාරු

කුලී රථයට අනර්ථය කිරීම, කාන්තාවකට පහරදීම, මුදල් කොල්ලකෑම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම්

🔴 (08) හා (09) – ශාන්ත පද්මකුමාර මන්ත්‍රී සහ පොලිස් කොස්තාපල් සිද්ධිය

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට එරෙහිව පොලිස් කොස්තාපල්වරයෙකු පහර දුන් බවට චෝදනා

මන්ත්‍රීවරයා එය අසත්‍ය හා දේශපාලන මඩ ප්‍රචාරයක් බව කියා ප්‍රතික්ෂේප කරයි

පොලිස් කොස්තාපල්වරයා බීමත්ව සිටි බවට සැක – රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක වෙත

දෙපාර්ශ්වයෙන්ම 119 හා පොලිස් ස්ථාන වෙත පැමිණිලි

විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ස්වාධීන විමර්ශන ආරම්භ

සත්‍යය අනාවරණය වූ පසු නීතිමය පියවර ගන්නා බව පොලිසිය හා සබරගමුව DIG පවසයි

109 වන වෙඩිල්ලත් අම්බලන්ගොඩින් ඇසේ 

අම්බලන්ගොඩ සිංගර් අධිපති අම්බලන්ගොඩ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකට වෙඩි.

 පිම්තෝල අවියකින් වෙඩි තියලා. අසුන මත මියයයි

. නාඳුනන තුවක්කුකරුවන් ආ  යතුරුපැදිය ආඳාදොල දමා ගිහින්.

අම්බලන්ගොඩ සිංගර් ආයතනය හිමිකරු වන අංක 23/8 විද්‍යාල මාවත අම්බලන්ගොඩ පදිංචිව සිටි සන් තියාගෝ හිරාන් කෝසල ද සිල්වා (47) (සිංගර් කෝසල) නමැති ව්‍යාපාරිකයා ඊයේ(22) පෙරවරු 8.00 ට පමණ සිංගර්  ආයතනය තුළම පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව අම්බලංගොඩ පොලිසිය කියයි.

 ඔහු එක්දරු පියකු වන අතර පසුගිය නගර සභා මැතිවරණයේදී සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් කරත්ත කන්ද කොට්ඨාශයෙන් තරග කර පරාජයට පත් වූ අයෙකි.

පෙරවරු 8.00 ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු වෙළඳසැලතුලට පැමිණ ඒ තුළම වෙඩි තබා ඝාතනය කර පලළාගොස් ඇති බවත්  රූපවාහිනි යන්ත්‍රයක් මිලදී ගැනීමේ මුවාවෙන් වෙළඳසැලට පැමිණි වෙඩික්කරුවන් මෙසේ වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි. ස සීසීටීවී දර්ෂන  පරීක්ෂා කිරීමේදී මෙම වෙඩික්කරුවන් වෙඩි තබා පලා ගොස් නැවත පැමිණ වෙඩි තබන  අයුරක් දැක්වෙන බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම වෙඩිතැබීමට සම්බන්ධ යැයි සැක කෙරෙන යතුරුපැදිය මේ වන විට කුරුඳුවත්තආඳාදොල ප්‍රදේශයේ තිබී අම්බලංගොඩ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එහි සඳහන් B.F.P. 5853  දරණ අංකයද ව්‍යාජ එකක් බව පොලිසිය පවසයි.

මෙම ව්‍යාපාරිකයා වෙනත් දිනවලදී ප්‍රමාද වී වෙළඳසැලට පැමිණෙන බවත් එදින වෙළඳසැලට භාණ්ඩ තොගයක් පැමිණ ඇති බවැවින් එය භාර ගැනීම සඳහා වේලාසනින් පැමිණ සිටියදී මෙසේ ඝාතනය වී ඇති බවත් ඔහුගේ ඥාති සහෝදරයෙකු පැවසීය.

කෝසල යන අය විසින් පදවාගෙන ආ යතුරු පැදිය යැයි සැලකෙන යතුරුපැදියක් වෙළඳසැල ඉදිරිපිට නවතා තිබූ අතර එහි පැති කන්නාඩියක් කැඩී ගොස් යතුරුපැදියේ අසුන මත තබා තිබිණ.

මොහු ප්‍රදේශවාසීන් අතර මහත්සේ ජනප්‍රිය  තත්වයට පත්ව ඇති පුද්ගලයකු බවත් සියලුම දෙනා සමග හිතවත්කම් පවත්වන බවත් දැනගන්නට ඇත. එමෙන්ම පාතාලය විසින් වෙඩි තැබීමට මරණ වරෙන්තු නිකුත්  වී ඇති පුද්ගලයින් බේරා ගැනීමේ කටයුතුද මොහු විසින් සිදුකර ඇති බවත් පවසති.

 පොඩි ලැසී, කොස්ගොඩ  සුජී හා කරන්දෙණිය සුද්දා සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති බවත් බූස්ස   බන්ධනාගාරයේ රඳවා  සිටින ලොකු පැටී නමැත්තාගේ පාර්ශවයෙන් මෙම ඝාතනය සිදුකරන්නට  ඇති බවට සැක කරන බවත් පොලිසිය කියයි.

පසුගිය සමයේ වෙඩි තබා ඝාතනය කරන ලද කරදෙනිය සුද්දාගේ මස්සිනා වූ අම්බලන්ගොඩ මෝදර දේවාලයේ සභාපතිවරයා වූ හිරන්ත වරුෂවිතාන යන අය සමඟද මරණකරු සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයකු බවද පොලිසිය සඳහන් කරයි.

2004 වසරේ දී තියුණු ආයුධවලින් පහරදී කළ පුද්ගල ඝාතනයක් හා 2015 වසරේදී නිවසකට ඇතුළු වී පොලු වලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් මරණකරුට විරුද්ධව චෝදනා පැවැති බවද පොලිසිය කියයි

 මේ වන විට සිරුර බලපිටියේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය බලපිටිය මහේත්‍රාත්වරයා විසින් සිදුකිරීමට නියමිතව තිබුණි.

මේ වන විට සේ වසරේ වෙඩි තැබීම් 109 ක් සිදුව ඇති අතර  60 ක් මිය ගොස් 59 ක් තුවාල ලබා ඇත. වලින් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  හා ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්දෙනිය මහතාගේ උපදෙස් පරිදි අම්බලංගොඩ සහකාර  පොලිස් අධිකාරි ජී.බී.එස්. කෝදාගොඩ මහතාගේ අධීක්ෂණය යටතේ අම්බලන්ගොඩ ප්‍රධාන පොලිස් පරීක්ෂක (වැ.බ.) රණවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර විමර්ශන කටයුතු සඳහා ඇල්පිටිය සොකෝ අංශය ඇතුලු  පොලිස්‌ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් මේ දක්වා   කිසිදු සැකරුවකු අත් අඩංගුවට ගෙන නොමැති බවත්  පොලිසිය කියයි.

(07) ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් ප්‍රවාහනයට පැමිණෙන කුලී රථ රියදුරන්ට සහ කුලී රථ වලට පහරදීමේ සිද්ධියට අදාලව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් ප්‍රවාහනයට පැමිණෙන (Pick me ,Uber ) කුලී රථ රියදුරන්ට, එම ප්‍රදේශයේ සිටින කුලී රථ රියදුරන් තර්ජනය කරන බවට හා පහරදී ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය  විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

ඇල්ල පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇල්ල ප්‍රදේශයට පැමිණි කුලී රථ රියදුරෙකුට එම ප්‍රදේශයේ කුලී රථ සේවයේ නොයෙදෙන  ලෙසට ප්‍රකාශ කරනු ලබන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වන බවට නිරීක්ෂණය වන බවද පොලීසිය පවසයි. එම වීඩියෝ පටයට අදාලව පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග අනුව විමර්ශන සිදු කර මෙම සිද්ධියට අදාල පොලිස් නිලධාරීන් දෙදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවට පොලීසිය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එමෙන්ම කුලී රථ රියදුරෙකුට පහරදීමටතැත්කිරීම හා හා කුලී රථයට අනර්ථය  කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද, රියදුරුව සිටි  කාන්තාවකට පහර දී මුදල් කොල්ලකෑම ඇතුළු චෝදනා යටතේ තවත් සැකකරුවෙකුද ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

(08) මමපහරදුන්බවපවසමින්රෝහල්ගතවසිටිනපොලිස්කොස්තාපල්ඔයත්එක්කමටප්‍රශ්ණයක්විසඳගන්නතියනබවපවසමින්මටපහරදෙන්නහැදුවා.

මටඑරෙහිවසමාජමාධ්‍ය ඇතුලුවිවිදමාධ්‍යඔස්සේසිදුකරනඅසත්‍යමඩප්‍රචාරසම්බන්දවදනීතිමයකටයුතුසිදුකිරීමටකටයුතුකරමිත්සිටිනවා. පාර්ලිමෙන්තුමන්ත්‍රීහාරත්නපුරදිස්ත්‍රික්සම්බන්දීකරනකමිටුසභාපතිශාන්තපද්මකුමාර

මෙහිසත්‍යඅසත්‍යතාවඅනාවරනයවීමෙන්පසුතරාතිරමනොබලාඅවශ්‍යනීතිමයපියවරගන්නාවා

සබරගමුවපළාතභාරජේෂ්ඨනියෝජ්‍යපොලිස්පතිමහින්දගුණරත්න

පසුගිය 20 වනදිනරාත්‍රියේදීමමකළුගලප්‍රදේශයේහිතවතෙකුගේමළගෙදරකගිහින්එනඅතරතුරමමපහරදුන්බවපවසමින්රෝහල්ගතවසිටිනසූරියකන්දපොලිසියේසුසන්තනැමතිකොස්තාපල්වරයායතුරුපැදයකින්ඇවිත්මාසිටිස්තානයේනතරකරමමසිටිපැත්තේදොරටතට්ටුකරඔයත්එක්කමටප්‍රශ්ණයක්විසඳගන්නතියනබවපවසමින්මටපහරදෙන්නඋත්සාහකලබවත්, ඒඅවස්ථාවේඑතනසිටිපිරිසඑක්වමාවබේරාගැනීමටකටයුතුකලබවත්ජාතිකජනබළවේගයේරත්නපුරදිස්ත්‍රික්පාර්ලිමෙන්තුමන්ත්‍රීහාරත්නපුරදිස්ත්‍රික්සම්බන්දීකරනකමිටුසභාපතිශාන්තපද්මකුමාරමහතාපසුගියදා (21) පස්වරුවේරත්නපුරනවනගරයේදීමාධ්‍යහමුවක්පවත්වමින්පැවසීය.

ඔහුමෙසේපවසාසිටියේමාහාතවත්පිරිසක්එක්වපහරදුන්බවපවසමින්මේවනවිටඇඹිලිපිටියරෝහලේරෝහල්ගතවසිටිනපොලිස්කොස්තාපල්වරයාවිසින්සිදුකරනඅභූතචෝදනාසම්බන්දවප්‍රතිචාරදක්වමිනි.

එහිදීවැඩිදුරටත්අදහස්දක්වමින්ශාන්තපද්මකුමාරමහතාමෙසේදපැවසීය,පසුගියදිනකමෙමකොස්තාපල්වරයාඇතුලුසූරියකන්දපොලිසියේනිළධාරීන්තිදෙනෙකුවිත්මගේමාමාටඅයත්ඉඩමකගංජාපැලදෙකක්වගාකරතිබූ බවටඅසත්‍ය තොරතුරක්සමාජගතකරතිබෙනවා. එමතොරතුරසමාජමාධ්‍යඇතුලුමාධ්‍යමගින්ප්‍රචාරයකරමින්මටමැඩගැසීමේකුමන්ත්‍රණයක්ක්‍රියාත්මකවනවා. ඔයගංජාපැළදෙකතිබුනුබවකියනමගේමාමාටඅයත්එකක්නෙවෙයි. ඊටඅල්ලපුඉඩමතමයිමාමගේ. මාමාඔයඉඩමපැත්තේවසරගනනාවකින්ගිහින්නෑ . ශයකියනගංජාපැළදෙකමමත්ගිහින්බැලුවාමල්පොච්චිවලසිටුවාතිබෙනඔයකියනඉඩමෙන්කවුරුහෝගෙනහින්තිබූ ඒවාබවටඕනිඅයෙකුටපෙනෙනවා. අඩුමතරමින්පොච්චිටිකකලක්තිබුනානම්ඒගැනපැහැදිලිවපෙනෙනවා. මමප්‍රදේශයේමත්ද්‍රව්‍ය තුරන්කිරීමටඑරෙහිවසිටිනවිපක්ෂයේපිරිසක්පොලිසියේතිදෙනෙක්එක්වමටමඩගැසීමේව්‍යාපාරයක්ආරම්භකරතිබෙනවා.

මමමේසම්බන්දවත්මටඑරෙහිවනගාතිබෙනඅභූතචෝදනාසම්බන්දවත්පාර්ලිමෙන්තුවරප්‍රසාදකිමුටවටත්කථානායකතුමාටත්, පොලිසියටත්පැමිනිලිකරතිබෙනවා. දැනටරෝහල්ගතසිටිනපොලිස්නිළධාරියාමටපහරදෙන්නඋත්සාහකලේඔහුගේනමපාර්ලිමෙන්තුවේදී කිව්වබවපවසමින්. මටපහරදෙන්නආඅවස්තාවේමෙමනිළධාරියාබීමත්වසිටිබවපැහැදිලිවුනනිසාමමමේසම්බන්දවඇඹිලිපිටියකොට්ඨාශ භාරජේෂ්ඨ පොලිස්අදිකාරිවරයාටඒමෙහොතේමදුරකථනයෙන්පැමිනිලිකලා, ඒබවදැනගත්ඔහුඑමස්ථානයෙන්පලාගියා.

මටඑරෙහිවමෙමපොලිස්නිළදාරියාඇතුලුවිපක්ෂයේපිරිසක්සිදුකරමින්තිබෙනමෙමක්‍රියාදාමයසම්බන්දවසියලුවීඩියෝහඩපටමාසතුවතිබෙනවා.මාඑමහඩපටසියලුසාක්ෂිඅවශ්‍යමොහොතකඅධිකරනයටහෝපාර්මේන්තුවරප්‍රසාදකමිටුවටඉදිරිපත්කරනවා.එවිටසියලුදෙනාටමෙහිසත්‍යඅසත්‍යතාවසම්බන්දවදැනගැනීමටහැකියාවලැබෙනවා. මටඑරෙහිවසමාජමාධ්‍ය ඇතුලුවිවිදමාධ්‍යඔස්සේසිදුකරනඅසත්‍යමඩප්‍රචාරසම්බන්දවදනීතිමයකටයුතුසිදුකිරීමටකටයුතුකරමිත්සිටිනබවදමන්ත්‍රිවරයාමෙහිදීවැඩිදුරටත්පැවසීය. මෙමමාධ්‍යහමුවටපාර්ලිමෙන්තුමන්ත්‍රීවරුන්වනවෛද්‍ය ජනකසේනාරත්න,වසන්තපුෂ්පකුමාර,කුරුවිටප්‍රාදේශීයසභාවේසභාපතිවිකසිතපුෂ්පසූරිය, කොළොන්නප්‍රාදේශීයසභාවේසභාපතිසම්පත්ගුණසිංහ,යනමහත්වරුඇතුලුපිරිසක්එක්වසිටියහ. 

මෙහිසත්‍යඅසත්‍යතාවතහවුරුකරගැනීමසඳහාඇඹිලිපිටයකොට්ඨාශ භාරජේෂ්ඨ පොලිස්අධිකාරීතුසිතකුමාරමහතාගේප්‍රධානත්වයෙන්යුත්විශේෂපොලිස්කණ්ඩායමක්විමර්ෂණකටයුතුආරම්භකරඇතැයිද, මෙහිසත්‍යඅසත්‍යතාවඅනාවරනයවීමෙන්පසුතරාතිරමනොබලාඅවශ්‍යනීතිමයපියවරගන්නාබවද, සබරගමුවපළාතභාරජේෂ්ඨනියෝජ්‍යපොලිස්පතිමහින්දගුණරත්නමහතාපැවසීය

(09) ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසක් පොලිස් නිලධාරියෙකුට සිදු කළ බව කියන පහර දීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියාගේ රුධිර සාම්පල් ලබා ගෙන රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කරන  බව පොලිසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ, අදාළ පොලිස් නිලධාරියාගේ රෝහලේ රෝගී කාර්ය සටහන් වාර්තාවේ ප්‍රශ්වාස වාතයේ ඇල්කොහොල් ගඳ වහනය වන බවට වෛද්‍ය වාර්තාවේ සටහන්ව ඇති බව ය.

කෙසේ වෙතත්, එම නිලධාරියාගේ මුත්‍ර සාම්පල්වල මත්ද්‍රව්‍ය සාන්ද්‍රණය නොමැති බැවින් රුධිරයේ සාම්පල් ලබා ගෙන මත්පැන් භාවිත කර සිට ඇද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය 20 වන දා රාත්‍රී 08:40ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ රාජකාරි නිම කර නිවසට යමින් සිටියදී කළුගල පන්සල අසලදී අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමාට පහර දී යතුරුපැදිය පැහැරගෙන ගිය බවට 119 මධ්‍යස්ථානය මගින් කොළොන්න පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය නිවේදනයේ සඳහන් කර තිබේ.

එදින රාත්‍රී 10:10ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර විසින් ද කොළොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ කළුගල සිට හල්වින්න දෙසට කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ යතුරුපැදිය හරස් කර තම කැබ් රථය නවතා මාර්ගය අවහිර කර පහර දීමට තැත් කළ බව දන්වමින් ය.

පහර කෑමට ලක්වූ බව කියන අදාළ පොලිස් නිලධාරියා කොළොන්න රෝහලට ඇතුළත් වීමෙන් පසු ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

@ (01)

Share.
Leave A Reply