අවසන් ගෞරවයක්වත් නැතිව රළු පස්ගොඩක රහසේ වැලලෙන්නට ඔවුන් කල වරද කුමක්ද…? කිසිදු වරදක් නොකල අහිංසක ජීවිත කීයක් රහසේම වැලලී ගිහින්ද..? අපට සමාවන්න. අපට කලහැක්කක්වත් නොවිණි. ඔබලාට ඔබලා පැතූ බෝධියකින් නිවන් අවබෝධවන්නට අප කල හැම පිනක්ම අනුමෝදන් වේවා..🙏❤️

Share.
Leave A Reply