දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් සහෝදර මාධ්යවේදින්ගේ ජන ජීවිතය යථාතත්වයට පත් කිරිමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන මාතර මාධ්යවේදියෝ සෙනෙහසේ අත්වැල වැඩසටහන දෙවන අදියර පසුගිය දා නුවරඑළිය ,මහනුවර හා කොළඹ යන දිස්ත්රික්ක වල ක්රියාත්මක කෙරිණි.
එහිදි නුවරඑළිය හා මහනුවර යන දිස්ත්රික්ක වල සිය නිවෙස් මතට පස්කදු කඩා වැටිමෙන් ආපදාව ලක්වු මාධ්යවේදින් 05 දෙනෙකුට හා කොලඹ දිස්ත්රික්කයේ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්වු මාධ්යවේදින් 06 දෙනෙකුට මෙම දෙවන අදියර යටතේ අත්යවශ්ය භාණ්ඩ හා වියළි ආහර අඩංගු පාර්සල් ලබා දිම සිදු කරන ලදි.
ඒ අනුවමේ වන විට මාතර මාධ්යවේදියෝ සංවිධානයේ සෙනෙහසේ අත්වැල තුලින් දිස්ත්රික් 09ක මාධ්යවේදින් 33කට අත්යවශ්ය භාණ්ඩ ඇතුලු වියළි ආහර හා ද්රව්ය අඩංගු පාර්සල් ලබා දි තිබේ දර්ශණ – https://we.tl/t-0qIZlX69on
මාතර මාධ්යවේදියෝ සෙනෙහසේ අත්වැලෙන් දිවයිනේ දිස්ත්රික්ක 09ක ප්රාදේශිය මාධ්යවේදන් 33 දෙනෙකුට ශක්තිය දෙයි. ———– දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් සහෝදර මාධ්යවේදින්ගේ ජන ජීවිතය යථාතත්වයට පත් කිරිමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන මාතර මාධ්යවේදියෝ සෙනෙහසේ අත්වැල වැඩසටහන දෙවන අදියර පසුගිය දා නුවරඑළිය ,මහනුවර හා කොළඹ යන දිස්ත්රික්ක වල ක්රියාත්මක කෙරිණි. එහිදි නුවරඑළිය හා මහනුවර යන දිස්ත්රික්ක වල සිය නිවෙස් මතට පස්කදු කඩා වැටිමෙන් ආපදාව ලක්වු මාධ්යවේදින් 05 දෙනෙකුට හා කොලඹ දිස්ත්රික්කයේ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්වු මාධ්යවේදින් 06 දෙනෙකුට මෙම දෙවන අදියර යටතේ අත්යවශ්ය භාණ්ඩ හා වියළි ආහර අඩංගු පාර්සල් ලබා දිම සිදු කරන ලදි. ඒ අනුවමේ වන විට මාතර මාධ්යවේදියෝ සංවිධානයේ සෙනෙහසේ අත්වැල තුලින් දිස්ත්රික් 09ක මාධ්යවේදින් 33කට අත්යවශ්ය භාණ්ඩ ඇතුලු වියළි ආහර හා ද්රව්ය අඩංගු පාර්සල් ලබා දි තිබේ දර්ශණ – https://we.tl/t-0qIZlX69on
