සමස්ත දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ නිවාස අළුත්වැඩියා කටයුතු සඳහා රු.10,000.00 ක අත්තිකාරමක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සියලුම රාජ්‍ය ආයතනවලට ලිඛිතව දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.  

ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින්ගේ ආපදා තත්ත්වය අනුවායෙන් සහන තත්ත්වයේ අඩු වැඩිවීම් මත නිවාස වෙත යොමු කළ යුතු ද්‍රව්‍ය හෝ නිවාස ඉදිකිරීම් සඳහා සුදුසු/ප්‍රයෝජනවත් තත්ත්වයේ නොමැති වීම හේතුවෙන් මෙය නොසලකා නිවාසවලට හානි වීමක් ලෙස සැලකිය යුතුය. ඔවුන්ට මෙම නිවාස අළුත්වැඩියා කටයුතු සඳහා රුපියල් 10,000.00 ක අත්තිකාරමක් ලබා දීම.

ඒ සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අංක 01/2025 5.2 සංශෝධනය කරන අතර ආපදාවට පත්වූ එක් නිවසක් වෙනුවෙන් රු.10,000.00ක අත්තිකාරම මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස දන්වමි. මෙම අත්තිකාරම මුදල සහිතව විවිධත්වය හා හානි වූ ආපදා තත්ත්වයෙන් පලවූ නිවාස වලට, ගෘහ මූලිකයන්ගේ ආදායමක් හේතුවෙන් මධ්‍ය/ප්‍රාදේශීය/ආපදා සේවා නියෝජිතයා විසින් පරීක්ෂා කර සත්‍ය තොරතුරු සහිතව නිවාස පිළිබඳ කර යවන්නේ නම් ගෘහ මූලිකයාට එය පත්‍රිකාවක් ලෙස ලබා දෙන ලෙස කාරුණිකව දන්වමි.

මෙහිදී දෙවී අවම වශයෙන් ගෘහ මූලිකයින් 10,000.00 ක අත්තිකාරමක් ලබා දෙනු ඇත.

ඒ අනුව ආපදා ප්‍රතිපාදන ප්‍රමාණයන්හිදී ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස දැනුම් දෙයි.

ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය./පිටපත් -අග්‍රාමාත්‍ය ලේකම්/අමාත්‍ය ලේකම්/අමාත්‍යාංශ මණ්ඩලයේ ලේකම්/ලේකම්, මූල්‍ය අමාත්‍යාංශය/ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශය

ලේකම්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය/විගණකාධිපති/සියලුම ආපදා සහන සේවා නිලධාරීන්/අදාල වන පරිදි නිලධාරින් වෙත දැනුවත් කිරීමට සඳහා.

Share.
Leave A Reply