ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සඳහන් කර ඇත්තේ නියමුවන් ඇතුළු ගුවන් හමුදා සාමාජිකයන් පස් දෙනෙක් එහි සිට ඇති බවයි. මෙම හෙලිකොප්ටරය ලුනුවිල රෝහලේ රැඳීසිටින බෙදාදීම සඳහා ගමන්කරමින් සිට ඇති බව වාර්තා වේ. ගුවන් හමුදා සමාජිකයන් වේනප්පුව රෝහල් ගත කර ඇති බව සදහන්ය.

ආපදා තත්ත්වය පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ  මහතා පැවසීය.ආපදාව නිසා මිය ගිය පිරිස 193යි. අතුරුදන් වු පිරිස 228යි. සුරක්ෂා මධ්‍යස්ථාන 919 යි. අවතැන් වු පිරිස 8 33 985යි.

Share.
Leave A Reply