මධ්‍යම පළාත – 0771088918
බස්නාහිර පළාත – 0770106603
වයඹ පළාත – 0771088902
සබරගමුව පළාත – 0771088912
ඌව පළාත – 0771088896
දකුනු පළාත – 0771088915
උතුරු පළාත – 0771088910
උතුරු මැද පළාත- 0771088801
නැගෙනහිර පළාත – 0770110096
එමෙන්ම මෙම අසීරැ අවස්ථාවෙහි වෙලදපල තුළ භාන්ඩ වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළෙදුන් සම්බන්ධව ලබාන්නා තොරතුරැ මත ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.

