- වැඩිම ආපදා සහිත ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය වන්නේ මහරගම වන අතර එහි ස්ථාන 56 ක් හඳුනාගෙන ඇත.
- අඩුම ආපදා සහිත ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය වන්නේ කඩුවෙල වන අතර එහි හඳුනාගෙන ඇත්තේ එක් ස්ථානයක් (01) පමණි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව හඳුනාගත් ආපදා සහිත ස්ථාන මෙසේය:
- මහරගම: 56
- කොලොන්නාව: 39
- කෝට්ටේ: 32
- දෙහිවල: 30
- හෝමාගම: 17
- කොළඹ: 15
- රත්මලාන: 11
- සීතාවක: 07
- පාදුක්ක: 04
- මොරටුව: 04
- තිඹිරිගස්යාය: 03
- කැස්බෑව: 02
- කඩුවෙල: 01
මෙම ආපදා සහිත ස්ථාන සඳහා විසඳුම් ලබා දීමටත්, ජනතාව ආපදාවලින් ආරක්ෂා කිරීමටත් සැලසුම් සකස් කරමින් පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

