පුළුවන් කිය කියා ආවට බැලුවට දැන් නම් බෑ
ඥානසාර සමිඳු කියයි ආණ්ඩුවට මොකවත් බෑ
ශාසනෙට අත තිබ්බෝත් කොහොමත් හරි ගමනක් බෑ
පිළිම ගිලපු යක් සෙනඟට ආයෙත් රට දෙන්නට බෑ
සහොදර විදුරවිගේ දවසේ කයි පදය 2025.11.19
Login below or Register Now.
Already registered? Login.
