“රසාලිත්ත” – සිංහල භාෂාවට නව හුස්මක්!

භාෂාව ජනවහර සහ රසය එකම වේදිකාවක

කතාකරන්න, ඇසීමට, සිතීමට – රසාලිත්ත ඔබට රසය අරගෙන එයි!

සිංහලේ රසය නැවත අවදිවන දිනය – රසාලිත්ත 2025

ජනවහරෙන් උරුමය නැවත ගැන්වූ සම්මුඛ සංවාදයක්

“රසාලිත්ත” – භාෂාව, ආගම සහ සංස්කෘතිය එකට බැඳෙන වේදිකාවක්

කතා බහටත් වඩා රසය – රසාලිත්ත සමඟ නව අදහස් ලෝකයකට

සිංහල භාෂාවේ රසය, ජනවහරේ ගැඹුර – එකම වේදිකාවක!

රසාලිත්ත: රසය, රුචිය සහ රූපය එකට ගැසෙන සංස්කෘතික අත්දැකීමක්

“රසාලිත්ත” – නව අදහස්, නව හඬ, නව රසයක්

ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩපය සංවිධානය කරන භාෂාව සහ  ජනවහර සංකථක මණ්ඩපය රසාලිත්ත වැඩසටහන නොවැම්බර් 28 වන සිකුරාදා සවස 3.00 ට සමස්ත ලංකා බෞද්ධ මහා සභාවේ මහාචාර්ය එස්. බී. ආරියපාල ශාලාව, 380, බෞද්ධා ලෝක මාවත, කොළඹ 07 දී පැවැත්වේ.

මෙය ලංකාවේ සිංහල භාෂාවේ නැවුම් වූ දිග දිගුවක් දක්වා කැඳවාගෙන යන රසවත් වු වැඩ සටහනකි. පාසල්, විශ්ව විද්‍යාල සිසු දරුවන්ට මෙන්ම අපේ කාලයේ ඔබ සැමට ම එකට රස විදිය හැකි අධ්‍යාපනික වැඩසටහනක් බව  ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩපය පවසයි.

කලින් කළට වෙනස් වන බස් වහර  කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය සදගොමි කෝපරහේවා මහතා සිදු කරන අතර  මහාචාර්ය අනුර වික්‍රමසිංහ මහතා භාෂාවේ වැරදි ව්‍යවහාර යන මැයෙන් දේශනය සිදු කිරීමට නියමිත ය.

ආචාර්ය විජය සමරසිංහ මහතා අපි නොදන්න දුම්රිය ජනවහර දේශනය සිදු කරන අතර  මහාචාර්ය රවීන්ද්‍ර කෝග්ගලගේ බෞද්ධ දර්ශනයේ ජනවහර ආගමික භාෂාවේ  රසය එක් කරන අතර ප්‍රියන්ත දයාරත්න ගුරු කුල ගෝඩ නැගු ජනවහර ගැනදෙසුම පවත්වන අතර ආරෝෂා මුතුමලි මහත්මිය ජනමාධ්‍ය  හා ජනවහර  ගැන නැවුම් ජනමාධ්‍ය තෝනැන්නකට අප කැඳවා ගෙන යනු ඇත.

විවාදාත්මක අධ්‍යාපන සහ සංස්කෘතික මණ්ඩපයට ඔබ සැමට ආරාධනා  කර සිටිමු.

Share.
Leave A Reply