Close Menu
News & Image OrganizationNews & Image Organization
  • පුවත්
    • අධ්‍යාපන
    • අධිකරණ
    • සෞඛ්‍යය
    • කැබිනට් තීරණ දැනුම්දීම්
    • පාර්ලිමේන්තු මාධ්‍ය නිවේදන
  • අප ගැන
    • ව්‍යවස්ථාව
    • ආචාරධර්ම
  • මාධ්‍ය අධ්‍යයන පුහුණුව
  • සංවිධාන සාමාජිකත්වය
  • අපව අමතන්න
Facebook X (Twitter) Instagram
Facebook X (Twitter) Instagram
News & Image OrganizationNews & Image Organization
Login
  • පුවත්
    • අධ්‍යාපන
    • අධිකරණ
    • සෞඛ්‍යය
    • කැබිනට් තීරණ දැනුම්දීම්
    • පාර්ලිමේන්තු මාධ්‍ය නිවේදන
  • අප ගැන
    • ව්‍යවස්ථාව
    • ආචාරධර්ම
  • මාධ්‍ය අධ්‍යයන පුහුණුව
  • සංවිධාන සාමාජිකත්වය
  • අපව අමතන්න
News & Image OrganizationNews & Image Organization
Home » ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික තාක්ෂණ ප්‍රදර්ශනය සහ දකුණු ආසියාවේ දීර්ඝතම කාලයක් පුරා පැවැත්වෙන ICT ප්‍රදර්ශනය වන INFOTEL 2025 , අද ( 7 වන දින) කොළඹ BMICH හිදී ආරම්භ වූ අතර එය නොවැම්බර් 9 වන දින දක්වා පැවැත්වේ.නවෝත්පාදන, තාක්‍ෂණය සහ ඩිජිටල් දියුණුව ප්‍රදර්ශනය කිරීම සඳහා ජාතික වේදිකාවක් ලෙස දැවැන්ත කාර්‍යක් ඉටු කරන මෙම ප්‍රදර්ශණයට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ද එක් වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, පුද්ගලික පරිගණකකරණයේ ආරම්භක අවධියේ සිට අද දක්වා, වඩාත් සම්බන්ධිත, දත්ත මත පදනම් වූ යුගයක් කරා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමය හැඩගැස්වීමේදී 1992 සිට INFOTEL ඉටු කළ දැවැන්ත කාර්යභාර්‍ය සම්බන්ධයෙන් සිය අදහස් එක් කළේය.2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ අමාත්‍යාංශයේ දැක්මට සමගාමීව නවෝත්පාදනය, රැකියා නිර්මාණය සහ ගෝලීය තරඟකාරිත්වය මෙහෙයවීමේදී INFOTEL වැනි වැඩසටහන් ප්‍රමුඛ කාර්‍යක් ඉටුකරමින් තිබෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික තාක්ෂණ ප්‍රදර්ශනය සහ දකුණු ආසියාවේ දීර්ඝතම කාලයක් පුරා පැවැත්වෙන ICT ප්‍රදර්ශනය වන INFOTEL 2025 , අද ( 7 වන දින) කොළඹ BMICH හිදී ආරම්භ වූ අතර එය නොවැම්බර් 9 වන දින දක්වා පැවැත්වේ.නවෝත්පාදන, තාක්‍ෂණය සහ ඩිජිටල් දියුණුව ප්‍රදර්ශනය කිරීම සඳහා ජාතික වේදිකාවක් ලෙස දැවැන්ත කාර්‍යක් ඉටු කරන මෙම ප්‍රදර්ශණයට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ද එක් වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, පුද්ගලික පරිගණකකරණයේ ආරම්භක අවධියේ සිට අද දක්වා, වඩාත් සම්බන්ධිත, දත්ත මත පදනම් වූ යුගයක් කරා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමය හැඩගැස්වීමේදී 1992 සිට INFOTEL ඉටු කළ දැවැන්ත කාර්යභාර්‍ය සම්බන්ධයෙන් සිය අදහස් එක් කළේය.2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ අමාත්‍යාංශයේ දැක්මට සමගාමීව නවෝත්පාදනය, රැකියා නිර්මාණය සහ ගෝලීය තරඟකාරිත්වය මෙහෙයවීමේදී INFOTEL වැනි වැඩසටහන් ප්‍රමුඛ කාර්‍යක් ඉටුකරමින් තිබෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

By Nimal Algewatta7 November 2025No Comments1 Min Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp
Post Views: 83
Follow on Facebook Follow on YouTube Follow on WhatsApp
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email WhatsApp
Previous Articleවැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා
Next Article රට පෙරට මැති සබයට ජනපති අයවැය ඉදිරිපත් කරයි
Nimal Algewatta

Related Posts

The changes that have occurred regarding the services provided by the Employees' Provident Fund (EPF) Division of the Department of Labor are as follows:

17 March 2026

தொழிலாளர் நலத் துறையின் ஊழியர் சேமநிதி (EPF) பிரிவால் வழங்கப்படும் சேவைகள் தொடர்பாக ஏற்பட்டுள்ள மாற்றங்கள் பின்வருமாறு:

17 March 2026

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථාසාධක අරමුදල් (EPF) අංශය මගින් ලබාදෙන සේවාවන් සම්බන්ධයෙන් සිදුව ඇති වෙනස්කම් පහත පරිදි වේ:

17 March 2026
Leave A Reply Cancel Reply

  • +94 71 052 9937
  • info@newsandimage.org
  • No. 53/1 Shalawa Road, Embuldeniya, Nugegoda

Facebook Page

Weekly Newsletter

© All rights reserved

Facebook-f Youtube Whatsapp

Type above and press Enter to search. Press Esc to cancel.

Sign In or Register

Welcome Back!

Login below or Register Now.

Lost password?

Register Now!

Already registered? Login.

A password will be e-mailed to you.