මැක්කි – සිලි බෑග් වලටත් සල්ලි අය කරනවලු දැන්..

මැක්කා – අවුලක් නෑ..තව ටික දවසකින් සිලි බෑග් එකේ දාගෙන එන්න තරම් බඩු ගන්න විදියක් නැති වෙන නිසා…

සඳරුවන්ගේ දවසේ කයි කතාව 2025.11.04

Share.
Leave A Reply