අලි අනතුරු වැළැක්වීම සඳහා දුම්රියවල නව කැමරා සවි කිරීමේ වැඩසටහන සටහනට සමගාමීව දුම්රිය සඳහා දුර පෙනෙන තාක්ෂණික කැමරා සවි කිරීමෙන් අලි අනතුරු අවම කිරීමේ අලි කැමරා දුම්රියේ සවි කිරීමේ නවතම තාක්ෂණික අලි වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට රජයෙ තීරණය කර තිබේ.
මෙහි මුල් පියවර යටතේ මඩකලපුව මා ර් ග යේ දුම්රිය සඳහා දුර පෙනෙන තාක්ෂණික කැමරා සවි කිරීමෙන් අලි අනතුරු අවම කිරීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට නියමිතව තිබේ.
ප්‍රවාහන, මහා මා ර් ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ මෙහි මුලික කටයුතු සම්පාදනය කිරීම ට නියමිතව තිබේ.

