2025 නොවැම්බර් 04 වන අඟහරුවාදා පෙ.ව. 09.00 ට සෙත්සිරිපාය දෙවන අදියරේ 11 වන මහළේ ශ්‍රවණාගාරයේදී

දුම්කොළ හා මද්‍යසාර ප්‍රචාරණය නොවන අයුරින් පුවත් සහ වැඩසටහන් සිදු කිරීම සම්බන්ධයෙන් සහ මාධ්‍ය හරහා වන දුම්කොළ හා මද්‍යසාර ප්‍රචාරණය පිළිබඳ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත හා බැඳුණු නීතිමය පසුබිම පිළිබඳව මාධ්‍ය ආයතන දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරනු ලැබේ.

දිනය : 2025.11.04
වේලාව : පෙ.ව. 09.00 සිට ප.ව 12.30
ස්ථානය : ශ්‍රවණාගාරය, 11 වන මහල, සෙත්සිරිපාය දෙවන අදියර, බත්තරමුල්ල
සියලුම සහභාගිවන්නන් සඳහා ආහාර සුදානම් කරනු ලැබේ.

විශේෂ වැඩමුළුව දුම්කොළ සහ මද්‍යසාර ප්‍රවර්ධනය නොවන අයුරින් වගකිවයුතු මාධ්‍ය වාර්තාකරණය 2025 නොවැම්බර් 04 වන අඟහරුවාදා පෙ.ව. 09.00 ට සෙත්සිරිපාය දෙවන අදියරේ 11 වන මහළේ ශ්‍රවණාගාරයේදී දුම්කොළ හා මද්‍යසාර ප්‍රචාරණය නොවන අයුරින් පුවත් සහ වැඩසටහන් සිදු කිරීම සම්බන්ධයෙන් සහ මාධ්‍ය හරහා වන දුම්කොළ හා මද්‍යසාර ප්‍රචාරණය පිළිබඳ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත හා බැඳුණු නීතිමය පසුබිම පිළිබඳව මාධ්‍ය ආයතන දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරනු ලැබේ. දිනය : 2025.11.04 වේලාව : පෙ.ව. 09.00 සිට ප.ව 12.30 ස්ථානය : ශ්‍රවණාගාරය, 11 වන මහල, සෙත්සිරිපාය දෙවන අදියර, බත්තරමුල්ල සියලුම සහභාගිවන්නන් සඳහා ආහාර සුදානම් කරනු ලැබේ.

Share.
Leave A Reply