1. පාසල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්, දිගු දුර බස් රථ සහ ටිපර් වැනි බර වාහන රියදුරන් සඳහා විශේෂ පුහුණුවක් සහ බලපත්‍රයක් නිකුත් කිරීම
  2. රියැදුරන් මත්ද්‍රව්‍ය (අයිස් ගංජා සහ මත්පැන් ) ලබාගෙන ඇත්දැයි බැලීමට විශේෂ මුත්‍රා සහ ලේ පරීක්ෂණ (on the spot tests of blood ,and urine) හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම,
  3. මත්ද්‍රව්‍ය ලබාගෙන සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කොට ජීවිත හානි සිදුකරන රියදුරන්ට දැඩි දඬුවම් නියම කිරීමට වහා නීති සම්පාදනය කිරීම
  4. මෙවැනි බරපතල ජීවිත හානි සිදුකළ රියැදුරන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කොට ඊට බලපෑ කායික සහ මානසික තත්ත්වයන් පිළිබඳව වාර්තාවක් ලබා ගැනීම ( Forensic Psychiatrist Referral and Report)

( මෙවැනි විනාශකාරී ධාවනයෙහි යෙදෙන රියැදුරන් ගේ සංකීර්ණ මානසික තත්ත්වයන්, ආර්ථික සහ සාමාජීය ප්‍රශ්න , පෞරුෂමය ප්‍රශ්න personality disorders , කායික රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම ඉදිරි සැලසුම් සකස් කිරීමට ඉතාමත් වැදගත්වේ.

*මාර්ග අනතුරු වැළැක්වීම, මගී ජීවිත ආරක්‍ෂාව සහ යෝජනා කරන සැලසුම් සහ ක්‍රියාමාර්ග* 1. පාසල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්, දිගු දුර බස් රථ සහ ටිපර් වැනි බර වාහන රියදුරන් සඳහා විශේෂ පුහුණුවක් සහ බලපත්‍රයක් නිකුත් කිරීම 2. රියැදුරන් මත්ද්‍රව්‍ය (අයිස් ගංජා සහ මත්පැන් ) ලබාගෙන ඇත්දැයි බැලීමට විශේෂ මුත්‍රා සහ ලේ පරීක්ෂණ (on the spot tests of blood ,and urine) හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම, 3. මත්ද්‍රව්‍ය ලබාගෙන සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කොට ජීවිත හානි සිදුකරන රියදුරන්ට දැඩි දඬුවම් නියම කිරීමට වහා නීති සම්පාදනය කිරීම 4. මෙවැනි බරපතල ජීවිත හානි සිදුකළ රියැදුරන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කොට ඊට බලපෑ කායික සහ මානසික තත්ත්වයන් පිළිබඳව වාර්තාවක් ලබා ගැනීම ( Forensic Psychiatrist Referral and Report) ( මෙවැනි විනාශකාරී ධාවනයෙහි යෙදෙන රියැදුරන් ගේ සංකීර්ණ මානසික තත්ත්වයන්, ආර්ථික සහ සාමාජීය ප්‍රශ්න , පෞරුෂමය ප්‍රශ්න personality disorders , කායික රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම ඉදිරි සැලසුම් සකස් කිරීමට ඉතාමත් වැදගත්වේ.

Share.
Leave A Reply