සමස්ත ලංකා සාසාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛාධිකාරී පූජ්‍ය මුගුණුවල අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය
සාමාන්‍ය පාසල් අධ්‍යාපනයෙන් බැහැර වූ ආගමික පරිසරයක් තුළින් අනාගත පරපුර ගුණ නැණ බෙලෙන් යුතුව සකස් කිරීමේ උදාර වගකීම පසුරාලන්නේ දහම් පාසලයි. එකී සංකල්පය මුදුන්පත් කරමින් ගාල්ල වැලිවත්ත ශ්‍රී විජයානන්ද විහාරයේදී 1895.08.03 වන දින ආරම්භ කරන ලද විජයානන්ද දහම් පාසල පළමු බෞද්ධ දහම් පාසල ලෙසින් පිළිගනු ලබයි.

journalist Nuwan Prasanna Sumanarathna with Yohan Rasindu Uthpala traning journalist www.ewoledu.com

