වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විමර්ශන සිදුකිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයෙකු සඳහා නම් ලබා දෙන ලෙස කථානායක ජගත් වික්ර්මරත්න විසින් අග්රාහමාත්යෙවරියට සහ විපක්ෂනායක වෙත දැනුම්දී ඇතැයි වාර්තා වේ.
ස්ථාවර නියෝග අනුව අදාළ කමිටුව සඳහා අග්රාහමාත්යෙවරිය සහ විපක්ෂනායකගේ එකඟතාව මත සාමාජිකයෙකු පත්කළ යුතු අතර එසේ පත් කළ හැක්කේ අග්රාවමාත්යකවරියගේත් , කතානායකවරයාගේ හා විපක්ෂ නායකවරයාගේ එකඟතාවය ලැබීමෙන් අනතුරුව වේ.
ඒ අනුව මෙම කමිටුවට සාමාජිකයින් තිදෙනෙකු පත්කළ යුතු අතර තවත් සාමාජිකයෙකු අගවිනිසුරුවරයා විසින් නම් කළ යුතුව ඇති බවත් කමිටුවේ ස්ථීර සාමාජිකයෙකු ලෙස පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා කටයුතු කරනු ඇති බවත් සඳහන් වේ.
The post දේශ බන්ධු කමිටුවට හරිනි හා සජිත් සමාජිකයෝ පත් කරති! appeared first on PFP News.