වසරේ දියවන්නා බක්මහ උළෙලේ පාස්කු ප්‍රහාර සැඟවුණු අවුරුදු අමුත්තා සොයන තරඟයට ඉදිරිපත්ව සිටින ජනපති හා මැති ඇමති මණ්ඩලමට තවමත් හොයා ගන්නට නො හැකි වී ඇති බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමු දේශ් මහතා පැවසීය.
කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ ද කීය.
අද අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් ගොඩ ගිය කවුරුත් තවම වින්දිතයන්ට සාධාරණය ඉටු කළේ නෑ.
ආණ්ඩුවට දැන් ඕනේ මහ මොලකාරයාව අල්ලන්න නෙවෙයි. මහ මොලකාරයෙක්ව හදලා පෙන්වන්න.
21 වෙනිදට පෙර මහ මොලකාරයාව අපිට පෙන්නනවා කියලා ජනාධිපතිවරයා කිව්වා. පිල්ලෙයාන්ව මහමුලකාරයාට අන්දවන වැඩේ ටිකක් අවුල් වෙච්ච නිසා, වහාම තව එක්කෙනෙක් හොයන්න වෙයි.
The post 2025 දියවන්නා අවුරුදු උත්සවයේ පාස්කු සැඟවුණු අමුත්තා මෙන්න! appeared first on PFP News.