හිටපු ජනාධිපති අරමුදල අවභාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද 21 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන සිය ධුර කාලය තුළ දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු කැඳවා ඇත.
The post පාස්කු ප්රහාරයට වසර 06 යි! මෛත්රිගෙන් CID ප්රශ්ණ කරයි. appeared first on PFP News.