රතිඤ්ඤා බියට සැඟවුන සුනඛයන් තාම නැහැ.
අවුරුදු සමයේ ගිනිකෙළි පත්තු කිරිමත් සමග එම ශබ්දයට බිය විි සුනඛයන් විශාල ප්රමානයක් බලන්ගොඩ ප්රදේශයේ තවමත් අතුරැදන් වි ඇතැයි ජනතාව කියති.
අවුරුදු දිනවල රතිඤ්ඤා ඇතුළු ගිනිකෙලි පත්තු කිරිම හේතුවෙන් එයට බිය විි බලන්ගොඩ ප්රදේශ රැසක සුනකයන් විශාල පිරිසක් කැලැවලට සහ වෙනත් ප්රදේශවලට පලා ගොස් ඇති බවත් ඔවුන් මෙිි වන තෙක් නැවත ගමිමානවලට සහ නිවෙස්වලට පැමිණි නොමැති බව ජනතාව කියති.
The post රට පුරා අයාලේ ගිය සුනඛ අප්පුලා ආ ගිය අතක් නෑ! appeared first on PFP News.