මෙය අදහසක් පමණි. යෝජනාවක් පමණි.
සංවාදයට විවුර්තයි .
සුනෙත්

මාධ්‍යවේදී මිතුරු මිතුරියනි, හිතවත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයේ මිතුරු මිතුරියනි , මේ රෝගය සම්බන්ධයෙන් සිංහලෙන් කියන විට ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයින් හා ආයතන හා පුද්ගලයින් විවිධ ආකාරයට ශබ්ද කරන අයුරු දැක තිබෙනව. සමහරු”චිකන් ගුන් යා “කියනවා.”සමහරු “චිකුන් ගුන්‍ යා “කියනවා.ඒත් WHO වැනි ආයතන ඇතුළුව බහුතරයක් භාවිත කරන්නේ “චිකුන්ගුන්‍ යා”නිසා එය නම ලෙස භාවිත කරමුද ? මෙය අදහසක් පමණි. යෝජනාවක් පමණි. සංවාදයට විවුර්තයි . සුනෙත්

Share.
Leave A Reply