.

මේ අප්‍රේල් 8දාට ඊශ්‍රායලයේ පලස්තීන ආක්‍රමණයට/ සංහාරයට අවුරුදු එකහමාරක්, මාස 18ක් පිරෙනව. ඊශ්‍රායලය සුපුරුදු විදියටම දරුවන් ස්ත්‍රීන් කියල බලන්නැතුව මේ ම්ලේච්ඡ සංහාරය දිගින් දිගටම කරගෙන යනව. උන්ට ඒකට පිටුබලය දෙන්නෙ ඇමරිකාව. අහස පොළොව නූහුලන මේ ජන ඝාතනයට අපි එක්වී විරෝධය දක්වන්න ඕන නේද? ඒ නිසා ලබන 8දා හවස 3ට කොල්ලුපිටියේ ඇමරිකානු තානාපති කාර්‍යාලය ඉදිරිපිටට රැස්වෙමු. අපේ විරෝධය ලෝකෙටම ඇහෙන්න හඬ නගා කියමු

Share.
Leave A Reply