දැන් අමාරුව සනීපද පුතා..😂.. ජවිපෙ කියලා හිතුවට මේ තියෙන්නේ ජවිපෙ නෙවෙයි පුතා.. තවත් ලිබරල් ආණ්ඩුවක් සහ බොරුකාර පාවාදෙන උන්ගේ ආණ්ඩුවක් පුතා. ඒක හොදින් තේරුම් ගන්න මේක කියවන්න පුතා.හොරු හොරකං කරන්නේ ඔබේ මුදල් පමණි . බොරුකාරයින් ඔබේ දැනුම බුද්ධිය ඇතුළු සියළුම දේ හොරාගනී.😪😪😪😪

හොරු ඇල්ලුවද පුතා
උගන්ඩාවෙ ඩොලර් බිලියන 18 ගෙනාවද පුතා
මහ බැංකු හොරා ඇල්ලුවද පුතා
සැප වාහන වෙන්දේසි කලාද පුතා
පුංචි කාර් එකක් ගන්න පුලුවන්ද පුතා
ජපන් බයිසිකලයක් පදින්න ආස නැද්ද පුතා
කරන්ට් බිල එහෙම අඩුද පුතා
වතුර බිල කීයද පුතා
පොල් එහෙම ලගදි කෑවද පුතා
ලුනු එහෙම කනවද පුතා
හාල් එහෙම ලාබෙට දුන්නද පුතා..
ජාතික ආරක්ශාව කොහොමද පුතා
රජයේ දේපල ටික 50/50 වික්ක නේද පුතා
සාම්පූර් දැන් හොදයිද පුතා
පෙට්‍රල් එහෙම 160කින් අඩු කලාද පුතා
බුද්දිමතුන්ගෙන් පාර්ලිමේන්තුව පිරිලද පුතා
හොර ආචාරියල එහෙම සැපෙන්ද පුතා
සතොසෙ සභාපතියගෙ බිස්නස් එහෙම දන්නවද පුතා
කන්ටේනර්ම 323 ක් පැන්නුවද පුතා.
උන්ඩියල් මහමොල කාරය දැන් කොහොමද පුතා
වී ටික රජයට ගත්තද පුතා
පාස්කු මහමොලකාරය ඇල්ලුවද පුතා
සමරිසි කතා රාජ්‍ය අනුග්‍රහයෙන්ම කරනවද පුතා
තෝමස් චාල්ස් ඉස්කෝල ලමයින්ගෙ ඔලු හෝදනවද පුතා
සෙඩ් වලට තිබ්බ ලාබෙ ජනතාවට දුන්නද පුතා
රටින් සැප වාහන 150ක්ම ගෙනාව නේද පුතා
පාතාලෙ වැඩ සැරටම යනව නේද පුතා
දවසට 4/5ක් මිනිස්සු බල්ලො වගේ මරණවද පුතා
මහින්දගෙ ගේ ගත්තද පුතා
නාමල්ට නඩු දැම්මද පුතා
දැන් පඩුකරද ගහේ අමාරුව සනීපද පුතා
සිංහරාජෙ යෝශිතගෙ හෝටල් ටික ඇල්ලුවද පුතා
දේවානිට දැන් ඔක්ශිජන් තියෙනවද පුතා
මනුවර්ණගෙ ලැම්බෝගිනි අමාරුව සනීපද පුතා
රත්තරං අස්සය මැරිලද පුතා
ගෝටගෙ මෝරු ඉන්න ටැංකිය දැන් හිස්ද පුතා
ත්‍රිකුණාමලේ ටැංකි ටික සම්පූර්ණයෙන්ම වික්ක නේද පුතා
Internet එකෙම් මුදල් හොයන මල්ලිලට 15%ක් ගැහුවද පුතා
පොලිසියෙ නිළනිවාස ගත්ත කියන කතා ඇත්තද පුතා
හමුදාවෙ අයගෙ කෑම වේලෙන් මස් මාළු අයින් කලාද පුතා.
රුවන්වැලි සෑයෙ චූඩාමානික්‍ය හොරක්න් කලා කිව්ව නේද පුතා
ශ්‍රීපාදෙ ඝංඨාරෙ හම්බුනාද පුතා..

කියනවනම් තව ඕන තරන් තියෙනව පුතා උබලට කියල වැඩක් නෑ..

දැන් අමාරුව සනීපද පුතා..😂.. ජවිපෙ කියලා හිතුවට මේ තියෙන්නේ ජවිපෙ නෙවෙයි පුතා.. තවත් ලිබරල් ආණ්ඩුවක් සහ බොරුකාර පාවාදෙන උන්ගේ ආණ්ඩුවක් පුතා. ඒක හොදින් තේරුම් ගන්න මේක කියවන්න පුතා. හොරු හොරකං කරන්නේ ඔබේ මුදල් පමණි . බොරුකාරයින් ඔබේ දැනුම බුද්ධිය ඇතුළු සියළුම දේ හොරාගනී.😪😪😪😪 හොරු ඇල්ලුවද පුතා උගන්ඩාවෙ ඩොලර් බිලියන 18 ගෙනාවද පුතා මහ බැංකු හොරා ඇල්ලුවද පුතා සැප වාහන වෙන්දේසි කලාද පුතා පුංචි කාර් එකක් ගන්න පුලුවන්ද පුතා ජපන් බයිසිකලයක් පදින්න ආස නැද්ද පුතා කරන්ට් බිල එහෙම අඩුද පුතා වතුර බිල කීයද පුතා පොල් එහෙම ලගදි කෑවද පුතා ලුනු එහෙම කනවද පුතා හාල් එහෙම ලාබෙට දුන්නද පුතා.. ජාතික ආරක්ශාව කොහොමද පුතා රජයේ දේපල ටික 50/50 වික්ක නේද පුතා සාම්පූර් දැන් හොදයිද පුතා පෙට්‍රල් එහෙම 160කින් අඩු කලාද පුතා බුද්දිමතුන්ගෙන් පාර්ලිමේන්තුව පිරිලද පුතා හොර ආචාරියල එහෙම සැපෙන්ද පුතා සතොසෙ සභාපතියගෙ බිස්නස් එහෙම දන්නවද පුතා කන්ටේනර්ම 323 ක් පැන්නුවද පුතා. උන්ඩියල් මහමොල කාරය දැන් කොහොමද පුතා වී ටික රජයට ගත්තද පුතා පාස්කු මහමොලකාරය ඇල්ලුවද පුතා සමරිසි කතා රාජ්‍ය අනුග්‍රහයෙන්ම කරනවද පුතා තෝමස් චාල්ස් ඉස්කෝල ලමයින්ගෙ ඔලු හෝදනවද පුතා සෙඩ් වලට තිබ්බ ලාබෙ ජනතාවට දුන්නද පුතා රටින් සැප වාහන 150ක්ම ගෙනාව නේද පුතා පාතාලෙ වැඩ සැරටම යනව නේද පුතා දවසට 4/5ක් මිනිස්සු බල්ලො වගේ මරණවද පුතා මහින්දගෙ ගේ ගත්තද පුතා නාමල්ට නඩු දැම්මද පුතා දැන් පඩුකරද ගහේ අමාරුව සනීපද පුතා සිංහරාජෙ යෝශිතගෙ හෝටල් ටික ඇල්ලුවද පුතා දේවානිට දැන් ඔක්ශිජන් තියෙනවද පුතා මනුවර්ණගෙ ලැම්බෝගිනි අමාරුව සනීපද පුතා රත්තරං අස්සය මැරිලද පුතා ගෝටගෙ මෝරු ඉන්න ටැංකිය දැන් හිස්ද පුතා ත්‍රිකුණාමලේ ටැංකි ටික සම්පූර්ණයෙන්ම වික්ක නේද පුතා Internet එකෙම් මුදල් හොයන මල්ලිලට 15%ක් ගැහුවද පුතා පොලිසියෙ නිළනිවාස ගත්ත කියන කතා ඇත්තද පුතා හමුදාවෙ අයගෙ කෑම වේලෙන් මස් මාළු අයින් කලාද පුතා. රුවන්වැලි සෑයෙ චූඩාමානික්‍ය හොරක්න් කලා කිව්ව නේද පුතා ශ්‍රීපාදෙ ඝංඨාරෙ හම්බුනාද පුතා.. කියනවනම් තව ඕන තරන් තියෙනව පුතා උබලට කියල වැඩක් නෑ..

Share.
Leave A Reply