දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වන අධ්‍යාපන සේවයේ නියුතුවූවන්ගේ සමූපකාර සමිතිය වන සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතියේ (EDCS)පළාත් මහා සභා නියෝජිතයන් තෝරා පත් කරගැනීමේ නිලවරණය අද මේ වන විට ඉතා සාර්ථකව පැවැත්වෙමින් තිබේ.
මෙම සමිතිය දකුණු ආසියාවේ විශාලතම සමූපකාර සමිතියක් ද වේ.

Page 1 / 1
Zoom 100%
Share.
Leave A Reply