*ක්ලීන් ශ්රි ලංකා” චැඩසටහන යටතේ දිචයින පුරා නතෝරාගන් පාසල් දහසක් ප්රතිසංස්කරණය කිරීමේ වා්යාපෘතියට යුද්ධ හමුදාවෙන් 12500කට අධික භට පිරිසක් මේ වනචිට යොදවා ඇති අනර එම භට පිරිස්ගි දෘයකන්චයෙන් 2025 පෙබරවාරි 20 දින. සිට 2025 මාර්තු මස 07 චන දින දක්චා කාලය තුළ පාසල් 380ක ප්රතිසංස්කරණ කටයුතූ අචසන් කර ඇත.
අබලන් තත්ත්චයට පත්ච තිබු පාසල් ගොඩනැගිලි 140කට ආසන්න ප්රමාණයක වහල අලුන්චැඩියා කිරීම, තීන්ත ආලේප කර, පිලිසකර කිරීම හා පාසල් තූළ චිනාශ වී තිබු චැටමායිම් සකස් කිරීම භට පිරිස් විසින් සිදුකල අතර භාචිතයට නුසුදුසු තත්චයේ තිබූ ඩෙස්පුටු 3100කට ආසන්න ප්රමාණයක් අලුන්චැඩියා කිරීමද සිදු කරන ලදි.
මෙම වා්ය්යාපෘතිය තචදුරටත් ක්රියාත්මක වෙමින් පචතින අතර, ඒ සඳහා පාසල් ගුරුවරු, පාසල් දරුවන් හා දෙමාපියන් ඇතුළු සිවිල් ප්රජාවගේ සභාය යුද්ධ හමුදාච චෙත නිරන්තරයෙන් හිමිව ඇත. (නිමාව)







