#

හැම දේටම මිනිස්සුන්ට කෙළින් ම සම්බන්ධ වෙන්න ක්‍රම හදනවා.

#

මන්ත්‍රීලා ප්‍රභූවරු ලු…? අපි ප්‍රභූලා තොග පිට්ං ඉන්දියන් සාගරයට ම තල්ලු කරා…..
අපි ඔබව බලාගන්නවා.

  • ඇමති බිමල්
#

අද සවස ජාතික ගමනාගමන කොම්සමේ දී (NTC) නිලධාරින් හා සියලු සේවකයන් හමුවූ ප්‍රවාහන, මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා එහි ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ විමසුමක් කලේ ය.
ඒ අතර,

  • මගීන්ගේ ගැටලු
  • බලපත්‍ර ගැටලු
  • සේවක ගැටලු
  • අවසරපත්‍ර ගැටලු
  • සමාගම් වලට ආදායම් බෙදීයාම පිලිබඳ ගැටලු
  • බස් සහ අනෙකුත් වාහන වල අමතර අලංකරණ ගැටලු
  • ආසන පටි පැළඳීම හා අනතුරු
    ආදී වශයෙන් ⁣බොහෝ විය.
    එම බොහෝ ගැටලු විසඳීමට අවශ්‍ය පියවර පිලිබඳව ද සාකච්ඡා කළ ඇමතිවරයා නැවත හමු වී ප්‍රගතිය
    ව්මසන බවත් ප්‍රකාශ කලේ සියලු ⁣සේවකයන් හමුවේ කෙටි කතාවක් ද කරමිනි.
    ජාතික ගමනාගමන කොමිසමේ සභාපති දිලීප විතාරණ මහතා ද මේ අවස්ථාවේ සියලු සාකච්ඡාවන්ට මැදිහත් විය.
Share.
Leave A Reply