අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා අතර හමුවක් අද ( 30) පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී සිදු විය.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ හා අධිකරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක් විය.

Share.
Leave A Reply