ඔබ දිනකට එක් වතාවක් හෝ මෙම ආහාර වලට නිරාවරණය විම නිසා ඔබට , ඔබේ දරුවන්ට , හෝ ඔබේ සමිපතමයන්ට බෝනොවන රෝග වලට ගොදුරුවීම වලක්වා ගත නොහැක.

01) බැදපු ආහාර/ ගැඹුරු තෙලේ බැදපූ ආහාර
Fried foods

( වඩේ / පැටිස් / රෝල්ස් / අල පෙති / ඌරු මස් / කුකුල් මස් )

02) පිරිපහදු කරන ලද ආහාර
Refined foods

( තිරිගු පිටි / පිරිපහදු කරන ලද සීනී / පොල් තෙල් )

03) අධික ලුණු සහිත ආහාර
High-salt foods

04) සකස් කරන ලද ආහාර නයිට්ට්‍රේට් සහ නයිට්‍රයිට
Prepared Foods

( සෝසේජස්/හෝඩ් ඩෝග් / BBQ ආහාර /බගර් / පිට්සා / චීස් /මාගරින් / බටර් )

05) රතු මස් වර්ග
Red meats

( ඌරු මස් / හරක් මස් / එළු මස් )

06) අධික සීනි සහිත ආහාර
High – Sugar Food

(අයිස් ක්‍රීම් / කේක් වර්ග / චෝක්ලට් /ටෝෆී / බිස්කට් වර්ග

07) කිරි පිටි වර්ග
Milk Powder

08) රසකාරක සහ වරණකාරක යොදන ලද අනෙකුත් ආහාර ( පැකට් කරන ලද ආහාර /ක්ෂනික ආහාර )

09) දුම්වැටි සහ මධ්‍යසාර
Cigarettes and alcohol

( සිගරට් / බීඩී / සුරුට්ටු / අරක්කු / බියර් )

ඉහත ආහාර ගැනිමෙන් වැලකිමටත් නැවුම් එළවළු සහ පළතුරු ආහාරයට ගැනිමත් නිසා ඔබට ඇතිවිය හැකි රෝග අවම කර ගැනීමට හැකිය.

ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක

මහජන සෞඛ්‍ය පරීක්ෂක

Share.
Leave A Reply